ශ්‍රේෂ්ඨාධිකරණයේ ඓතිහාසික තීන්දුව අදම දෙයි.. අධිකරණය වටා දැඩි ආරක්‍ෂාවක් යොදවයි..

December 13, 2018 at 10:40 am | lanka C news
ශ්‍රේෂ්ඨාධිකරණයේ ඓතිහාසික තීන්දුව අදම දෙයි.. අධිකරණය වටා දැඩි ආරක්‍ෂාවක් යොදවයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හඑ හැකිවරණයක් කැදවීමට විරුද්දව අධිකරණයේ පනවා ඇති නඩු සදහා වන තීන්දුව අද දිනයේ ලබා දීමට නියමිතය.

අද පස්වරු 04.00ට එම තින්දුව ලබා දෙනු ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයා කියා සිටී.

මේ වන විටත් උපරිමාධිකරණ පරිශ‍්‍රය වෙත විශේෂ ආරක්‍ෂාවක් යොදවා ඇති අතර එය පස්වරුය වන විට දැඩි කරනු ඇති බවද වාර්තා වෙයි.

86,781 Viewers

23 Comments to “ශ්‍රේෂ්ඨාධිකරණයේ ඓතිහාසික තීන්දුව අදම දෙයි.. අධිකරණය වටා දැඩි ආරක්‍ෂාවක් යොදවයි..”

  1. මර්වින් සිල්වා says:

    ඒකෙ දෙකක් නෑ මූලික අයිතිවාසිකමි කඩවෙලා.

    • Weerasinghe says:

      රටටම කෙලවුනාට කමක් නැත – අපට ස්වාධීන අධිකරණයක් තියෙනවානේ…!

      ලෙඩා (ලක්මාතාව) මලත් බඩ සුද්දයිනේ….. අධිකරණෙ පිහිටෙන්…!

      තීන්දුව 7-0

    • නීතිය says:

      නෝනද ? පොල්ලද ?

  2. Samanan says:

    Either way it will be a step taken towards holding elections.

  3. indiya says:

    indiyawe wage edithara thiranayak nam hodayi.

  4. සීගිරි says:

    78 ව්‍යවස්තාවේ ජනතා පරමධිපත්‍යයක් නැත … එංගලන්තයේ විශේෂඟඳයන් විසින් සකස් කල 78 කූඨ ලේඛණයෙන් ලංකා නව යටත් විජිතයේ පරමාධිපත්‍ය හිමිව ඇත්තේ බටහිරටයි … ජනතා පරමාධිපත්‍යය පැතිරිය හැකි එකම මග ජනතාව එක්වී මේ “නව යටත් විජිත රාජ්‍යය” 78 කූඨ ලේඛණය සමගම අහෝසි කර ජනතා රජයක් (people’s republic) පිහිටුවා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමෙන් පමණි !!!!!

  5. සීගිරි says:

    බ්‍රිතාන්‍ය විසින් සිය ලංකා නව යටත් විජිතය සඳහා පිලියල කල 1978 ව්‍යවස්ථාව කූඨ ලේඛණයකි.මෙම කූඨ ලේඛණය හිස මුදුුනේ දරාගෙන සිටින හැම කෙනෙක්ම අමනයෙකි.
    රටක් හා එහී ජනතාව විනාශ කරන්න,වහල්භාවයට පත් කරන්න එංගලන්තයේ මංකොල්ලකාරයන් විසින් සැකසූ දෙයක් හිස මුදුනේ දරාගෙන යුක්තිය, සාධාරණය දියුණව සෙවීම මොන අමන විහිලුවක්ද ???
    මේ ව්‍යවස්ථාව හැසිරවෙන්නේ බටහිරට අවශ්‍ය ආකාරයටයි… සිය සුරතල් යැංකි ඩිකී ජේ.ආර්ගේ කාලයේ විධායකයද අනතුරැව J.Rගේ බෑණා වන රනිල්ගේ යුගයේ අගමැති හා පාර්ලිමේන්තුවද ඔවුන් සිය බළල් අඩු ලෙස යොදා ගන්නා ආකාරය පැහැදිලිය.

    • පිස්සා says:

      යාළුවා ප්‍රශ්නේ තියෙන්නේ JR ගේ ව්‍යවස්ථාවේ නො වේ. 19 යේ යි.

    • The Patriots says:

      The J.R. ‘S 1978 constitution has riuined our Country’s National interests and majority peoples’ legitimate rights in many ways.After studying the overall Elections results of the island , he cunningly introduced the Presisent post with executive powers to remain in power , initially for himself and later their party successors. Ultimate most worst result , the majority people see , is that major parties have to depend on minority votes to win a Presidential election.The most unfortunate fact is our major parties cannot have a common stand on the demands of the minority people. Though the majority people are broad minded to offer their reasonable demands , still if any, they would oppose to their undue demands which would pave way to divide our Motherland in the very near future. It is very unfortunate that some power greedy political leaders try to gain power by wooing secretly with the minorities at the expense of our National interests and Sovereignity of the country. The Nation has to be alert and vigilant to thwart such sinister moves.

  6. Nishantha says:

    Janapathi thumani janamatha wicharanayak kadawanna.prajathanthrawadaye janatha paramadipathyayata ida denna.nobiyawa idiriyatama yanna

    • Arume says:

      Ona Deyak …Uththareethara Parlimenthuwn Tholonchi Wela ..
      MaRa Siraa Natapu Pissuawa Hondatoma Athi ….Miris kudu Deepu Ekage Indala Meelanga Chanden Dottta .

  7. wipula says:

    මැදමුලනේ ජනේලයක් රෙඩි කරපල්ල ලොක්කට ජාතිය අමතන්න

    • sekara says:

      wipula thamusey wagey awalam ballllonta wahi nati hena ,pitama ghavi.

    • Boo says:

      පොර කොස් දෙල් කාල හැදුනු නියම හතර රියන් සිංහල පුරැෂයෙක්නෙ, ඒකයි ඒ, නැත්තං අර හපුටු පොන්නයා වගේ මහා බැංකුවේ ජනේලෙක එල්ලෙයිනෙ.

  8. Nandasoma says:

    3+3+1 or 2+2+3 …..

    1 or 3 = supreme court has no power to challenge a decision taken by the president……!!

    So, election is a must……!!!

    • ගොඩේ බයියො ඇදගන නානවා.තාම ඉන්නෙ අර ලන්දේසි ආපු කාලෙ වහල්ලු වගේ.අධ්‍යාපනයක් දැනුමක් නෑ.ඔහේ ටයිප් කරනවා.

      • Boo says:

        එහෙම කියන්න එපා, ලන්දේසින්ට වහල්ලු වෙන එක අපේ රනිල් ලොක්නා කේක් කපලා ඉහලින් සැමරැවා. ඉතින් එතකොට රනිල් ලෙක්කට වහල් බයියා කියන එක එච්චර හරි නෑ නේද?

  9. sunimal says:

    ජනාදිපති තුමා ජය ගනී රනිල් හොර අහුල පරදිනවා

  10. Nuwan says:

    KO? Rate awasaaneda?

Main News