ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ගැන රනිල් අනාවැකියක් කියයි..
December 11, 2018 at 11:20 am | lanka C news
ජනාධීපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නඩුවල තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් 12-13-14 දිනවල ප්‍රකාශයට පත් කරනු ඇති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මේ බව තම නීතිඥවරුන් පැවසූවේ යයි ඔහු කියා සිටියේ අරලිගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී හමුවකදීය.
එනිසා 13 වැනිදාට යොදාගෙන තිබූ ජනබල මෙහෙයුම නඩු තීන්දුවෙන් පසුවට කල් දැමූ බවද වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.
Ranjan wage wade dannawa wage me siddiya
මෙයාට පක්ෂවද දන්නෙ නැහැ තීන්දුව ලැබිල තියෙන්නෙ මෙයා ජනබල මෙහෙයුම නැවැත්තුචේ එ් නිසාද.එහෙම වුනොත්නම් මගේ රට ගැන දුකයි.
Ai ban Dan umbata duka nadda rata vela tiyana de gana rata eka Tana navatila
රට එක තැන නැවතුනත් කමක් නැහැ මහත්තයෝ ඔයගොල්ලන්ගෙ ලොක්ක නැවතත් ආවොත් රට විකුනල, කෑලි වලට කඩල බුද්ධාගමත් රටින් තුරන් කරල තමයි නවතින්නෙ. සිංහල බෞද්ධයො විදියට අපි දුක් වෙන්නෙ අපේ අනාගත පරම්පරාවට නිදහසේ ඉන්න රටක් නැති වෙන එකටයි.උඹල වගේ පරගැති අදහස් ඇති මෝඩයන්ට තේරෙයි උඹලගෙ දරුවන්ට රටක් නැති උන දවසට.
Ranil lokka pasubassa neda ? 13 narakai kiyala Judas wath heenen kiwwada ? Porajathanthreda mokakda eka passa paththe hirawelawath da ?
උසාවියේ දින නියමන් මේයා දන්නේ කොහොමද මේගැන වහාම සොයා බැලිය යුතුය
මම යන්නේ කොයි පාරේ රන්ජන් ගොන්ජා යන පාරේ
All are bloody roughs
ඔය එක්කම නඩු තීන්දුවත් කියල දාපන්කො.
මුන්ටික එකතු වෙලා දැනටමත් තීන්දුව අරන් ඉවර ඇතිනෙ. අධිකරණයට බාර දීල තියෙන්නෙ ඒක ප්‍රකාශ කරන්න විතරනෙ.
Menna Teen-duwa “Atay Gahapu-Evun Weradi Kaa-ro Hukaapu Say-Rama Nidahas