ශ්‍රේෂ්ඨාධිකරණයේ මහ ගින්නක්.. ගිනී නීවීම් රථ 09ක් යොදයි.. [Video]
December 15, 2020 at 5:08 pm | lanka C news![ශ්‍රේෂ්ඨාධිකරණයේ මහ ගින්නක්.. ගිනී නීවීම් රථ 09ක් යොදයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2020/12/14.jpg)
අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ගින්නක් හටගෙන තිබේ.
ගින්න නිවීම සදහා කණ්ඩායම් යොමු කර ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.
ගිනි නිවීමේ රථ 09ක් ඒ සදහා යොදවා ඇත.
—– 08.30 pm —
එම ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම නිවා දැමීමට කටයුතු කර ඇත. අදාල ගින්න හටගෙන ඇත්තේ අධිකරණයේ අබලි ද්‍රව්‍ය පිහිටි ගබඩාවක වන අතර එම ගින්නෙන් අධිකරණය ලිපි ලේඛන වලට කිසිදු හානියක් සිදු වී නැතැයි අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරයි.
ගින්නක් හටගෙන තිබේ….නිදොස්කොට නිදහස් කරමි
hariyata hari, heta anidda parliament ekath 226 indadadi gini ganiyi. mokada rata wasara 73 wenasu atapass harakun inna nisada? paul raja una. janathawa naya una ada kanna behe. pol 125 nadu sahal 125 seeni 160 (itihasaye palamu warata) pol thel 400, B. luunu 200 ratak palanayata modaayan(paulata hamba karana pitaratawala inna) path kala 69 sapawewaaaaaaaaaaaaaaaa
ගිනි තිබ්බද ගිනි ගතද ? එහෙනම් අලු ටික අලි සබ්ර්ට දෙන්න
Oya usavi kumakadada ?nadu theendu denne venath thanakinnam.
සාපි ., හිස්බුල්ලා.,බදුරැදියා .රනිලා. මලිකයා. රවි කක්කා, කැරි අලයා මෙකී නොකී භොරැ පල්හෙරැ..,අන්තචාදීන්, බැංකුහොරැඉඩම්හොරැ නඩු බඩු සහ සබියාගේ “අල්ටකියාව” සමග ගිනිබත්වී අතුරැදහන් වේවිද…?
Ikmanin Nadu iwara karana Sar ge tools
දින විස්සේ ලේ කැටියාගේ ගින්නේ දෝංකාරය
දැන් තේරුනා උඹලා තමයි ගිනි තියල තියෙන්නෙ.කුඩු මුදලාලිලා උඹලගෙ ජාතිය තමයි.රට විනාස කරන මුසල හැත්ත තොපි
Ottuwa Mallee ordered to burn down that damn place.
“ප්‍රමාණවත් සාක්ෂි නොමැති කමින් හෝ අවශ්‍ය ලිපි ලේඛන අස්ථාන ගත වී හෝ හොයා ගත නොහැකි බැවින් ……………. ”
නිදොස් කොට නිදහස් කරමි .”