ශ්‍රේෂ්ඨාධිකරණයේ මහ ගින්නක්.. ගිනී නීවීම් රථ 09ක් යොදයි.. [Video]

December 15, 2020 at 5:08 pm | lanka C news
ශ්‍රේෂ්ඨාධිකරණයේ මහ ගින්නක්.. ගිනී නීවීම් රථ 09ක් යොදයි.. [Video]

අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ‍්‍රයේ ගින්නක් හටගෙන තිබේ.

ගින්න නිවීම සදහා කණ්ඩායම් යොමු කර ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගිනි නිවීමේ රථ 09ක් ඒ සදහා යොදවා ඇත.

—– 08.30 pm —

එම ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම නිවා දැමීමට කටයුතු කර ඇත. අදාල ගින්න හටගෙන ඇත්තේ අධිකරණයේ අබලි ද්‍රව්‍ය පිහිටි ගබඩාවක වන අතර එම ගින්නෙන් අධිකරණය ලිපි ලේඛන වලට කිසිදු හානියක් සිදු වී නැතැයි අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරයි.

49,734 views

33 Comments to “ශ්‍රේෂ්ඨාධිකරණයේ මහ ගින්නක්.. ගිනී නීවීම් රථ 09ක් යොදයි.. [Video]”

  1. samana says:

    ගින්නක් හටගෙන තිබේ….නිදොස්කොට නිදහස් කරමි

    • lokubandara says:

      hariyata hari, heta anidda parliament ekath 226 indadadi gini ganiyi. mokada rata wasara 73 wenasu atapass harakun inna nisada? paul raja una. janathawa naya una ada kanna behe. pol 125 nadu sahal 125 seeni 160 (itihasaye palamu warata) pol thel 400, B. luunu 200 ratak palanayata modaayan(paulata hamba karana pitaratawala inna) path kala 69 sapawewaaaaaaaaaaaaaaaa

  2. sira says:

    ගිනි තිබ්බද ගිනි ගතද ? එහෙනම් අලු ටික අලි සබ්ර්ට දෙන්න

  3. Bandara says:

    Oya usavi kumakadada ?nadu theendu denne venath thanakinnam.

  4. "අල්ටකියාව" සමග ගිනිබත්වී අතුරැදහන් වේවිද...? says:

    සාපි ., හිස්බුල්ලා.,බදුරැදියා .රනිලා. මලිකයා. රවි කක්කා, කැරි අලයා මෙකී නොකී භොරැ පල්හෙරැ..,අන්තචාදීන්, බැංකුහොරැඉඩම්හොරැ නඩු බඩු සහ සබියාගේ “අල්ටකියාව” සමග ගිනිබත්වී අතුරැදහන් වේවිද…?

  5. Gonbayya says:

    Ikmanin Nadu iwara karana Sar ge tools

  6. Saleem says:

    දින විස්සේ ලේ කැටියාගේ ගින්නේ දෝංකාරය

    • රවී says:

      දැන් තේරුනා උඹලා තමයි ගිනි තියල තියෙන්නෙ.කුඩු මුදලාලිලා උඹලගෙ ජාතිය තමයි.රට විනාස කරන මුසල හැත්ත තොපි

  7. Otuwa says:

    Ottuwa Mallee ordered to burn down that damn place.

  8. baiyya says:

    “ප්‍රමාණවත් සාක්ෂි නොමැති කමින් හෝ අවශ්‍ය ලිපි ලේඛන අස්ථාන ගත වී හෝ හොයා ගත නොහැකි බැවින් ……………. ”
    නිදොස් කොට නිදහස් කරමි .”

Main News