ශ්‍රේෂ්ඨාධිකරණයේ මහ ගින්නක්.. ගිනී නීවීම් රථ 09ක් යොදයි.. [Video]

December 15, 2020 at 5:08 pm | lanka C news
ශ්‍රේෂ්ඨාධිකරණයේ මහ ගින්නක්.. ගිනී නීවීම් රථ 09ක් යොදයි.. [Video]

අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ‍්‍රයේ ගින්නක් හටගෙන තිබේ.

ගින්න නිවීම සදහා කණ්ඩායම් යොමු කර ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගිනි නිවීමේ රථ 09ක් ඒ සදහා යොදවා ඇත.

—– 08.30 pm —

එම ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම නිවා දැමීමට කටයුතු කර ඇත. අදාල ගින්න හටගෙන ඇත්තේ අධිකරණයේ අබලි ද්‍රව්‍ය පිහිටි ගබඩාවක වන අතර එම ගින්නෙන් අධිකරණය ලිපි ලේඛන වලට කිසිදු හානියක් සිදු වී නැතැයි අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරයි.

49,855 views

33 Comments to “ශ්‍රේෂ්ඨාධිකරණයේ මහ ගින්නක්.. ගිනී නීවීම් රථ 09ක් යොදයි.. [Video]”

  1. ක්‍රිමිනල් says:

    හුටා නඩු ෆයිල්..😏

    • LAHIRU YAHAMPATH says:

      ANEDA KIYANNE

    • saman says:

      සබ්රි ස ලගේ ෆයිල් ටික ගිනි තිබ්බා වගේ

    • Jepi buster says:

      ජෙප්පො කැරලි 2ක් ගහල 90,000ක් මරපු එකේ නඩු ෆයිල් පිච්චිලා වෙන්න ඇති ජෙප්පො යස අගේට පාර්ලිමේන්තුවේ ඉන්නෙ.

      • john the baptice says:

        ඔව් විමල් සර් ඒවා සබ්‍රිට කියල යට ගහල. නැත්නම් මෑන් 1989 බත් මුට්ටි උස්සලු කේස් මාට්ටු වෙනව.

    • ඉන්දිකා සමන්මලී says:

      නඩු ෆයිල් ? මහ පාරේ අගේට යන කාර් ඉබේටම තාප්ප වල හැප්පිලා ඇතුලේ ඉන්න අය පණ පිටින් ගිනි අරන් මැරෙනග් රටේ මොන ෆයිල් ද මල්ලි. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ..

    • වයි දිස් කොලවෙරි says:

      ,මහ බැන්කු හොරු නිදහස්. සාක්ශි පිච්චිලා

    • 2015 මීහරකා says:

      ෂා මරුනේ, අපේ එවුන් ඔක්කොටම පුළුවනි නියමෙට මඩ ගහන්න. අපි ගොම මිසයිල ත් එවනවා. දන්නව නේ අපේ පරණ කැරැට්ටුව. හැම දේටම රාසපස්සල තමයි. ඔප්පුකරන්න ඕනෙම නෑ. අපි කියන දේ තලු මර මර ගිලින අපේ මීහරක් ඉන්නවා නේ. හුරේ.
      🐮

      • Podu Jana Jayaa says:

        අනිවාර්යෙන්. රාජපක්ෂලා කටේ රුන්නත් සැපයි කියන, ඔප්පු කරගන්න බැරි මහ බැංකු හොරකමක් ගැන කිය කිය රෙද්දෙ රෙවාගන්න අපි වගේම තමා ගොං ටොයියොත්…

  2. Saman kumara says:

    අදාල චෝදනා පත්‍ර හා සාක්ෂි සොයා ගත නොහැකි බැවින් තව දුරටත් මෙමෙ නඩුව පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැති බැවින්, විත්තිකරු නිදොස්කොට නිදහස් කරමි. එන්න මල් පිපී දැයි බලන්න.

    • සිනෝ ද රෙල්වා says:

      කමොන්.. තව කාමොන්…
      උම්මා..ආ..
      උම්ම අ.
      මගේ දෙයියා..
      මම දන්නවා මොනා කළත් ස කෙළෙහිගුණ දන්නා මනුස්සයා කියලා
      තැන්ක් යු ස.
      රැස්පෙක්ට් ස.

  3. Kalu makka says:

    බැක්ගොංසයිඩ්ජා , පරාජිත,කෑලෑ හුකාඩීන්, බඩුචම්පුකයා ගොඩම තමයි, පකනිල් මෙතඩ්

  4. නිදන් පුතාණෝ පෑඩ් වලින් වැඩ පෙන්නයි හඩපට අහසට සලුපට පාච හා බැක්සයිඩ් සතුයි හුකෑස්…

    • Saman kumara says:

      හින් අප්පු සට හීනීයට පශ්චාත්භාගෙ දෙනව නේ..දිගටම කරගෙන යන්ටකෝ…මොකක් හරි උනොත් අටපට්ටමට කියන්න ඕනේ

    • catseye says:

      කළු මැක්කා උක්කුන් බබා ගේ අනිත් නිවුන් උක්කුන් බබා හීන් අප්පු ,,,,,,එයත් බබා වගේ නැළවෙනවා …පව් …….බීපන් කිරි ටිකක් බයියෝ

  5. පොඩි බයියා says:

    දැන් ඉතිං කට්ටිය බලන් ඉන්නකෝ, අපේ බයිලන්තේ ගේම්,…පුලුවං හැම දේම පුච්චනවා, ඇයි අපට මොනව කරන්නද?

  6. Cheena says:

    ගින්න හොයන්න තව කොමිසමක් දාල ටික කාලයක් ඇදගෙන යමු. මාසෙන් හැමෝටම අමතකයි.

  7. කන්ගැට්ටා says:

    නිශ්චිතවම කන්ගැට්ටා කෞතුකාගාරයට කල එක වගේ වැඩ්ක්

  8. nandana says:

    හරිම සංකේතාත්මකයි. මේ සිදුවන දේ දැක්කම.

  9. Oscar says:

    Niyamai Top 10 file aluwela ethi. NO CASES for kudu lords. Nive nice

  10. Rohan says:

    එකත් හරි වගෙ ෆයිල් නැ කියයි.

Main News