ශ්‍රේෂ්ඨාධිකරණය, පාර්ලිමේන්තුව අපි දිනුවා.. සතිය අවසානයේදී විධායකයත් දිනනවා..

November 16, 2018 at 8:40 am | lanka C news
ශ්‍රේෂ්ඨාධිකරණය, පාර්ලිමේන්තුව අපි දිනුවා.. සතිය අවසානයේදී විධායකයත් දිනනවා..

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා අරගලය මෙම සතිය අවසන් වන විට ජයග්‍රහණය කරා ගෙන යන බව හිටපු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ විරෝධතා ජන රැළියකට ලිප්ටන් වටරවුමේ දී එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා –

කොළඹට මෙම ජනකාය පැමිණියේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ අරමුණින්. ජනාධිපතිවරයාට, මහින්ද රාජපක්ෂ මහතාට ජනතා විරෝධය හොදට පෙනෙනවා ඇති. ජන අරගලය දිනෙන් දින ජයග්‍රහණය කරා ගෙන යනවා. ජනාධිපතිවරයාගේ පළමු වෙඩිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පුස් වෙඩිල්ලක් බවට පත් කළා. දෙවන වෙඩිල්ල පාර්ලිමේන්තුවේ දී පුස් වෙඩිල්ලක් බවට පත් කළා. අපි මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය සහ ව්‍යවස්ථාදායකය ජයගෙන තිබෙනවා. මෙම සතිය අවසන් වන විට විධායකයත් ජයගෙන සටන ජයග්‍රහණය කරා ගෙන යනවා. ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ජයග්‍රහණය කිරිම සදහා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් එකතු වී සිටිනවා. එම නිසා ජනතාව අවදියෙන් සිටිය යුතුයි. ඉදිරි කාලයේ දී ඔබලා යළිත් කොළඹට කැදවන්න පුළුවන්. ඒ රාජපක්ෂලාගේ සහ සිරිසේනලාගේ කාර්යාල වැටලීමට. ආරක්ෂක බලඇණි යොදවා තිබුනත් ඒවා කඩා බිද දමා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමට අපි කැප වෙනවා. එක්සත් ජාතික පක්ෂ රජයක් මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධූරය දරන රජයක් බිහි කිරිමට කැප වෙනවා. එය ඒකාන්ත ජයග්‍රහණයක් කරා ගෙන යනවා. ජනතා බලය මත ජනාධිපතිවරයා පරාජය කරමින් මේ සටන ජයගන්නවා. ජනාධිපතිවරයාට බලතල ලබාදුන්නෙත් අපි. බලතල යළි ලබා ගන්නෙත් අපි. මෙම සටනේ අවසානය දක්වා එක්වන ලෙස මම ජනතාවගෙන් ඉල්ලිමක් කරනවා.

– රාජිත සේනාරත්න මහතාගේ නිල මාධ්‍ය ඒකකය.

47 views

23 Comments to “ශ්‍රේෂ්ඨාධිකරණය, පාර්ලිමේන්තුව අපි දිනුවා.. සතිය අවසානයේදී විධායකයත් දිනනවා..”

  1. ALAPALU RANAWAKA says:

    LABBA THAMAI.

    • leel says:

      ඊට පස්සෙ වරෙන් අපෙ ඉස්සරහට…ජනතාව විදියට අපි ඉතුරුටික දිනවල දිනවල දෙන්නම්……

      • කනිෂ්ක says:

        ඈ බල්ලෝ හොර දතා ශ්‍රේෂ්ටාදිකරණය අතුරුතහනම් නියෝගයක් දුන්න කියන්නේ ජයක්ද ?තෝ කාවද මේ රවට්ටන්න හදන්නේ ?

  2. අපි ගොන්නු නොවේ..... says:

    මේ ඔයි මේක මහින්ද කරපු වැඩක් නෙමෙයෙි ඔයැයි ලැ යාලුවා කරපු වැඩක් …අනික ඔහේලා වැඩ කරන්නේ පළිගැනීමේ චේතනාවෙන් ඉන්න ප්‍රභාකරන් හිතවාදීන් එක්ක බටහිර….තානාපතිලගේ පස්ස ලෙව කන කාළකන්න හැත්ත…මහමැතිවරණයක් තියපිය…කියලා අරලිය ගහමන්දිරය වට කරන හැටි බලාපිය….අපි පොහොට්ටු 2/3කින් එවනව පාර්ලිමේනතුවට….

  3. බන්ඩා says:

    රාජිත තරම් බොරැ කියන එකෙක් මේ ලංකාවෙ තවත් නැහැ. අධිකරණ නියෝගය පාර්ලිමේන්තුව විසුරවීම සම්බන්ධව පමණය්. අගමැති පත්කිරීම නීත්‍යානුකූල නැතැය් කියා හෝ හිටපු අගමැති අස් කිරීම නීත්‍යානුකුල නැතැය් කියා හෝ නව අගමැතිට පාර්ලිමේන්තු බහුතරය තිබේදැය් කතානායක විසින් කිරා බැලිය යුතු යය් කියා හෝ නියෝගයක් අධිකරණය දුන්නෙ නැහැ.

  4. indunil says:

    maha bankuwath kollakala dinuwanae……………..

  5. AS says:

    රටේ බහුතරය යමක් කියවා තේරුම් ගත නොහකි මෝඩයන් යයි සිතන ඔබ වැනි උගත් නමුත් බුද්ධියෙන් හීන මිනිසුන් මේ රටට සාපයක්. තාවකලික තහනම අධිකරනය දිනීමක් වන්නේ කෙසෙද​? රටට සාපයක් වූ රනිල් රකින ඔබවැනි පාපතරයි ඊලග චඳයෙන් නියත වශයෙන්ම අතුගා දැමිය යුතුයි.

  6. ගන්ජ බන්ඩා says:

    දතා ලේ කොල යූඑන්පී කාරයො චූන් කරනවා.

  7. යුක්තිය says:

    උඹද 3rd අම්පෙයාර්….! පලයංයන්න….! අරං වරෙන් අර දැකපුවයි කියපුව දැංවත්….!

  8. රූපබන්දු අමරසිංහ says:

    “මං සිංහයාට බයයි නංගියේ…” කිව්වා නං ඉවරයි නේ වැල් වටාරම් නැතුව

    • Asaranaya says:

      කුණු දතා ටින්කිරි ව්ලින් වැසීඇති සමනල පුක ගිනිදල්වාගෙන යටි උගුරෙන් මොරදෙන බවක් පේනවා,
      මූ නිතර ඉරි කැල්ලයගේ ටින් කිරි වලින් තමා පුක සන්තෝශ කරන්නෙ

  9. SPM says:

    Viwasthawa aparade

  10. ABN says:

    යකෝ…අධිකරණයේ දින්නන තාම විභාග කරල නෑනේ .තුන,හතර සහ පහ දාගෙන තියෙන්නෙ ඒකට තමා..
    හත්වෙනිද තමා තීන්දුව දෙනව කිව්වෙ..
    නිකන් පච කෙලින්ඩ එපා..කට තිබුනු පලියට..

Main News