ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද හෝ හෙට…
December 12, 2018 at 10:40 am | lanka C news
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැදවීම සම්බන්දයෙන් පනවා ඇති නඩුවලට ශ්‍රේෂ්ඨාධිකරණ අවසන් තීන්දුව අද හෝ හෙට ප්‍රකාශ කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව මව්බිම පුවත්පත වෙත අදහස් පලකරමින් අධිකරණ අමාත්‍යංශයේ හිටපු ලේකම් නිහාල් ජයවික්‍රම මහතා පවසා ඇත.
ඔහු පෙන්වා දෙන්නේ අදාල තීන්දුව සරල නොවන නිසා ඒ ගැන ඉතා සියුම් ලෙස අධ්‍යනය කර කරුණු දැක්විය යුතුව ඇති බවයි.
14 වනැනිදා අධිකරණයේ නිවාඩු සමය ආරම්භ වන බැවින් අදාල තීන්දුව අද හෝ හෙට දිනවල ලබා දීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද පවසන ඔහු තවත් කාලය උවමනා නම් ඊළඟ සතිය දක්වා වුවද පමා වීමට හැකි බවද කියයි.
අපේ සමනල රනිල් බාප්පාගේ මන්ත්‍රීකම අයින් කරන්නේ නැද්ද
Amma gen thamai ahanne wenne
HODAM UTHARE MAY MANTHIRALA NATTANE APPE TAX MUDAL WALIN KEYALA HETHANNA ONA
ඉන්දියාවේ ජම්මු – කාශ්මීර් මන්ත්‍රණ සභාව විසුරුවා හැරීමට ආණ්ඩුකාරවරයා විසින් ඉකුත් නොවැම්බර් මස මැදදී ගන්නා ලද තීන්දුවට හෝ එය ක්‍රියාත්මක කිරීමට එරෙහිව කිසිදු බාධාවක් කිරීමට හෝ මැදිහත්වීමක් සිදුකිරීමට ශේ්‍රෂ්ඨාධිකරණයට කිසිදු හැකියාවක් නොමැති බැව් පවසමින් ඒ සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂ නායක ගංගන් සාගට් විසින් ගොනුකොට තිබූ පෙත්සමක් ඊයේ (10දා) ඉන්දියානු ශේ්‍රෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ලැබීය.
Meka indiawa nowey Sri lankawe.
Don oya don juwange samanalayek da?
අපි ඇහුව උඹලගෙ අම්මගෙන්,උන්දැ කිව්ව සම්පූර්ණ විස්තරේ??????
අධිකරණය කෙරෙහි ජනතාවගේ පවතින විශ්වාසය පළුදුවන ආකාරයේ කිසිවක් සිදුනොවේවායි ඉත සිතින් පතන්නෙමි. සියළුදෙනා සහ සියළු ක්ෂෙත්ර එම විශ්වාසය සුරැකෙන ලෙස කටයුතුකරනු ඇතැයි ලක්මව් බලාපොරොත්තුවෙන් සිටී
අධිකරණය කෙරෙහි ජනතාවගේ පවතින විශ්වාසය පළුදුවන ආකාරයේ කිසිවක් සිදුනොවේවායි ඉත සිතින් පතන්නෙමි. සියළුදෙනා සහ සියළු ක්ෂෙත්ර එම විශ්වාසය සුරැකෙන ලෙස කටයුතුකරනු ඇතැයි ලක්මව් බලාපොරොත්තුවෙන් සිටී….
අධිකරණය කෙරෙහි ජනතාවගේ පවතින විශ්වාසය පළුදුවන ආකාරයේ කිසිවක් සිදුනොවේවායි ඉත සිතින් පතන්නෙමි. සියළුදෙනා සහ සියළු ක්ෂෙත්ර එම විශ්වාසය සුරැකෙන ලෙස කටයුතුකරනු ඇතැයි ලක්මව් බලාපොරොත්තුවෙන් සිටී……..
MUGE BAPPA WENNA ONA MATHIRE
මහින්ද අගමැති ඉදිරියටත් මැතිවරණයක් 2019 මාර්තුවට කලින් දැන්ම ඉදලා කිරිබත් කන්න ලෑස්ති වෙමු කරුමයා මතිසබෙන් එලියට