ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවන් තොගයක් රට යයි..

December 11, 2018 at 9:20 am | lanka C news
ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවන් තොගයක් රට යයි..

ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන් කිහිප දෙනෙකුම ඉදිරි දින කිහිපයේදී විදේශගත වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි.

ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන් සරසවියේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගී වීම සදහා විනිසුරුවන් කිහිප දෙනෙකුම එළැඹෙන 14 වැනිදා දිවයිනෙන් බැහැරවීමට නියමිතය.

එසේ විදෙස් ගත වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දෙහිදෙණිය, අභියාචනාධිකරණ විනිසුරන් වන ප‍්‍රීති පත්මන් සූරාසේන, දීපානි විජේසුන්දර, කුමුදුනී වික‍්‍රමසිංහ, ජනත්ද සිල්වා, අචල වෙන්නප්පිලි, අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ය.

මෙම පිරිස දෙසැම්බර 23 වැනිදා ආපසු මෙරටට පැමිණීමට නියමිත යයිද සදහන්ය.

92 views

20 Comments to “ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවන් තොගයක් රට යයි..”

  1. රට වතුරට ලොක්කෝ පිටරට says:

    රට වතුරට ලොක්කෝ පිටරට ..නව ගිලුනත් අපට බෑන්ඩ් චුන්… මොකද මහා බැංකුව විතරක් නොවේ තුනෙන් දෙකම අපේ ..ke තමා දාන්නේ.

  2. Nandasoma says:

    අගමැතිගේ අනුමැතියෙන් තොරව පිට රට යන්න බැ රජයේ නිලධාරීන්ට. විනිසුරන්ට එක අදාල නැද්ද? අගමැති හෝ ආණ්ඩුවක් නැති වෙලාවේ කවුද රට යන්න අවසර දෙන්නේ? අවසර අවශ්‍ය නැද්ද?

    කවුද මේවට නිවාඩු අනුමත කරන්නෙ…..??

    කවුද ප්‍රතිපාදත අනුමත කරන්නෙ…..???

    මම හිතන්නෙ මෙයාල ඒ සේරම අමතක කරල, යන්න වගේ හදන්නෙ……????

    ඒ තරම් අධික මුදලක් ලැබිල ඇති……?????

  3. D. Nimal says:

    Sri lanka is under the chaos by rule of UNP led RW+CBK that Federal coalition has rule and ruin our country since 2015 January 8th ? How is that accountability of UNP Rule our nation?
    The role of judiciary has lost confidence and its credibility by delaying Judgment of very important of nation governances. Judges has certain responsibility of because they are paid by Tax payers money.
    Duty is also responsibility of Judges.

Main News