ශාක පෝෂක හා කෘෂි රසායන ආනයනට තීරණය කෙරේ…

November 21, 2021 at 8:40 am | lanka C news
ශාක පෝෂක හා කෘෂි රසායන ආනයනට තීරණය කෙරේ…

කෘෂි බෝග සදහා ශාක පෝෂක සහ කෘෂි රසායන ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

මෙවර මහ කන්නයේ හදිසි අවශ්‍යතාවක් ලෙස සලකමින් මෙම පියවර ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් අදාළ වාර්තාව රජයට භාරදුන් බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ මහතා පැවසීය.

23,524 views

10 Comments to “ශාක පෝෂක හා කෘෂි රසායන ආනයනට තීරණය කෙරේ…”

  1. සිරිමල් උයනේ - පිම්පි රුක්මන් ගැට කුකුළා says:

    මල්ලි ව-8 එකෙන් ඇවිල්ල පුටු සෙට් අපට බාල යන්නේ අපේ ගැනුන්ගේ දස්සකම් නිසා.
    අපේ ගෙදර එක්කෙනාට හතර පාරකම ගැහුවා මල්ලි දැන් බය වෙන්ඩ දෙයක නැනේ.

    සල්ලි හම්බවෙනවානම් මොකෝ මල්ලියේ

  2. ලක්පුතා says:

    දෙස් විදෙස් බබලවේගවලට යට නොවී, ගත්තාවූ එඩිතර තීරණයට හිසනමා ආචාර කරමි.
    ස්තූතියි ජනාධිපතිතුමනි.

  3. Appuhamy says:

    Don’t believe this until its available in the market…!!!

  4. පොඩි එකා says:

    ඒව්වා පොගොර නෙවෙයි, සාක පෝසක. වෙන නමකිං ගෙනාවාම, අපි රැවටෙනවානෙ. ඒ නිසා සේර් පේල් නෑ. උත්කුස්ටයි ජනාදිපෙති තුමෙනි, අපට රසායනික පොහොර එපා. සාක පෝසක යොදා කාබනික නමකුත් දමා ලෝකෙටම පෙන්නමු.
    රිවස් කොරලා රෙද්දෙ රෙවෙන එකෙං බේරෙමු.
    ජය ජය ජය ලංකා……

  5. ගොවි බන්ඩා says:

    පාඩුව කීයක් උනත් වෙන්න සාගතයෙන් ගැලඋන එක ලොකු දෙයක්.

  6. ගැමුණු says:

    නැනො න්‍යිට්‍රජන් එක තොගයෙන් කට්ටිය ගොඩ ගිහින් ඉවරයි
    පොහොර තහනමත් ඉවරයි

  7. ගැමුණු says:

    නැනො නයිට්‍රජන් එක තොගයෙන් හා
    චීන කුනු නැවෙන් කට්ටිය ගොඩ ගිහින් ඉවරයි
    පොහොර තහනමත් ඉවරයි

  8. Gamini says:

    කොහොමද? දැන් සැපද? 😀😀😀 කාබනික බයියන්ගේ පුපේ අමාරුව දැන් වත් සනීප වුනොත් හොඳයි. තව දුරටත් කාබනික බයියන්ගේ පුපේ ඉත්තෑවන් දුවනවා වාගේ දැනෙනවා නම් මෙන්න ප්‍රතිකාරය..

    1. කාබනික පොහොර වෑපෘට්ගිය වෙනුවෙන්ම සෑදූ ‘සරු සරු සරු වෙමු’ ගීතය high definition format එකෙන්ම අන්තර්ජාලයෙන් භාගත කර ගන්න.

    2. එම ගීතය DVD හෝ Blu-ray තැටියක ස්ථාපනය කර ගන්න.

    3. එම තැටිය කුඩා කොටස් ගණනාවකට කඩා ගන්න. කෙළවර තියුණු උල් සහිත කැබලි නම් වඩාත් සුදුසුයි.

    4. දැන් කාබනික ඉත්තෑවා පුපේ දුවන සෑම අවස්ථාවකම ඉහත සඳහන් කළ ‘සරු සරු සරු වෙමු’ ගීතේ පදයක් බැගින් මහ හඬින් ගෑ ගසා කියන ගමන් (උදා: පොළවට හුස්ම ගන්න..) කඩා ගත් තැටි කැබැල්ල බැගින් උල් සහිත කෙළවර ඇතුළට සිටින සේ පුප තුලට ඔබා ගන්න.

    5. කාබනික ගාය සුව වන තුරු මෙය දිගටම කරන්න. කැබලි සියල්ල අවසන් වූ පසු නැවත සෝදා පරිහරණයට ගත හැක.

    මෙම ප්‍රතිකාරය සියළුම කාබනික බයියන් හට අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි! 😀😀😀

  9. Darshana abayakoon says:

    ඉතාමත් කාලොචිත දූරදර්ශී තීරණයක් මේ වගේ තමන් ගත්ත තීරණයක් කෙලවෙනව කියලා දැන ගත්තම රිවස් කරන්න පුලුවන් පරිනත සංවේදී මහතීර් මොහොමඩ් වගේ නායකයෙකුට විතරයි. බැරිවෙලා වත් යහපාලනේ තිබ්බ නම් වසංගතේ වෙලාවේ පොහොර නවත්තලා, ගොය්යො ටික පාරටත් බස්සල, වගා පාලු කරලා, එලවලු, හාල් මිල අහස උසට නග්ගල, අපනයන භොග ටික නැත්තටම නැති කරල, තව චීනෙන් හරි කොහෙන් හරි ගූ නැවකුත් ගෙන්න ගෙන, ඉන්දියවෙන් පොහොර කියලා මොකක් හරි ජරාවක් ගෙන්නලා එකෙනුත් ගසා කාලා, කන්න නැතුව මිනිස්සු මැරෙන තැනට රට පත් කරලා ඉවරයි. දේශප්‍රේමී බුද්ධිමත් ජනතාව මොලේ පවිච්චි කරල අන්තිම අවසාතාවෙ රාජපක්ශල බේර ගත්ත නිසා තමයි මුලු රටම අද මේ ප්‍රතිලාභ බුක්ති විදින්නේ.

  10. saman says:

    ගොටා ඉන්නකන් පොහොර ගේන්න දෙන්නේ නෑ එක නිසා වෙන වෙන නම් වලින් පොහොර ගෙන්නන්න වෙනවා පවු බන් අපි