ශාඛා සමිති හදන්න අද මං ගියාම එන්නේ 50-60යි… පක්ෂය පරදින බව පාක්ෂිකයින් කියනවා..- WDJ
July 18, 2017 at 2:10 pm | lanka C news
තමන්ගේ ආසනයේ ශාඛා සමිතියක් පිහිටුවන්න එදා 150-200ක් ආවත් අද එන්නේ 50-60ක් වැනි පිරිසක් බව ඇමති ජොන් සෙනෙවිරත්න මහතා පවසයි.
ශාඛා සමිතියට ඇවිත් වැඩක් නැති බවත් ශ්රීලනිපය දිනන්නේ නැති බවත් පාක්ෂිකයින් බවසන බවද ඇමතිවරයා ජනහමුවක් අමතමින් කියා සිටියේය.
මහින්දගෙ පානෙ එලියන් දිනලා මහින්ද අතහැර ඇමතිකම් ලබාගත් නරි ආයේ මහින්දට එපාලු පව්නොදී ආප්ප කාරයා එක්කම හිටහන් උබලා එකතු වුනොත් පොහොට්ටුව පරවෙනවා අපතයන්ගෙන් තොර බලයයි පොහොට්ටුව
danu ඔබ හරි, මුන් කට්ටිය මහින්ද මහත්තයා නැවත රවටන්නෙ නෑ කියල කොහොම කියන්නද? පනින එකා පනිනවමයි.ඇමැති වරප්‍රසාද වලට පයින් ගහලා විපක්ෂෙ හිටපු අය තමා හොඳම අය
මේකුන්ට යන එන මන් නැතුවා වැලපෙනවා, මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී, අනේ ජෝන් අයියේ අපි මක් කොරොන්නයි!
50 k 60 k ? Muta pissuda hetida ,?
U cannot find at least 2, 3 people.
Thats the truth.
දින්නන්න ඕන නිසා ඕන මල යකෙක් ගත්තට කමක් නෑ.මොකද මේ කාලකන්නි හැත්ත දැම්ම එලවල දැම්මේ නැත්නම් චන්ද තියන්න රටක් ඉතිරි වෙන්නේ නැහැ.ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙනවා හැබැයි JR ගෙ ක්‍රමයට. දින රහිත ඉල්ලා අස්වීමේ ලිපිය අත්සන් කරලා. ඒත් එක්ක දිවිරුම් ප්‍රකාශයකුත් ගන්න ඕන නායකත්වය ගන්නා ඕනෑම තීරණයකට එකග බවත් එයට විරුද්දව නීතිමය පියවර නොගන්නා බවටත්.(මන්ත්‍රී ඩූරය සම්බන්දයෙන් පමණයි.) මහින්ද සමග චන්දෙ ඉල්ලන හැම කෙනාගෙන්ම දින රහිත ලිපිය නම් ගන්න ඕන.
W.D.j is correct. No one want go with robbers.good time to retire and give this opportunity to a capable young person. People fed up with old crooks.
මහින්දට බලය අරං දෙන්න දඟලන පුද්ගලයෝ දන්නේ නැතිද විවස්ථාව අනුව ඔහුට ආයිමත් බලය ලැබ ගන්න බැරි බව?අනෙක් කරුන දුෂිතයන් සිටිය යුත්තේ හිරගෙදර ම්ස රජ ගෙදර නොවේ.
වැඩක් බලාගෙන හිටපන් මෝඩය.
Oyakiwwata 50- 60k enneth ne. Channa wage ungen mahinda chande balaporoththu wenneth nehe.
ඔප්පු කරගත නොහැකි චෝදනා අන් අයට එල්ල කරන්නන් අති දූෂකයින් බව පසු ගිය වසර දෙකහමාර තුළදී මොනවට ඔප්පු කර ඇත. 19 වැනි සංශෝධනයේ දිගුවක් මගින් අගමැතිට වඩාත් බලතල ගත හැකි අතර, මහින්දට අගමැති වීමට නීතියෙන් කිසිදු බාධාවක් නැත. අනෙක් කරුණ මිනිස්සුන්ට අවශ්‍ය මහින්ද කියන පුද්ගලයා නොව ඔහු වැනි එඩිතර තීරණ ගත හැකි කොන්ද පණ ඇති නායකයෙකි. මහින්දගේ ජනප්‍රියත්වය ගොඩ නැගී ඇත්තේ ඔහුගේ පෙනුමවත්, කතාවත් උඩ නොව එදා සිට ඔහුගේ ක්‍රියාකාරිත්වය මතයි.
Sathya okay