ශාඛා සමිති හදන්න අද මං ගියාම එන්නේ 50-60යි… පක්‍ෂය පරදින බව පාක්‍ෂිකයින් කියනවා..- WDJ

July 18, 2017 at 2:10 pm | lanka C news
ශාඛා සමිති හදන්න අද මං ගියාම එන්නේ 50-60යි… පක්‍ෂය පරදින බව පාක්‍ෂිකයින් කියනවා..- WDJ

තමන්ගේ ආසනයේ ශාඛා සමිතියක් පිහිටුවන්න එදා 150-200ක් ආවත් අද එන්නේ 50-60ක් වැනි පිරිසක් බව ඇමති ජොන් සෙනෙවිරත්න මහතා පවසයි.

ශාඛා සමිතියට ඇවිත් වැඩක් නැති බවත් ශ‍්‍රීලනිපය දිනන්නේ නැති බවත් පාක්‍ෂිකයින් බවසන බවද ඇමතිවරයා ජනහමුවක් අමතමින් කියා සිටියේය.

29 views
Main News