ශාන්ත බණ්ඩාරගේ නිවස වටලයි.. ඇමතිකම ගත්තාට විරෝධතා..

April 15, 2022 at 11:20 am | lanka C news
ශාන්ත බණ්ඩාරගේ නිවස වටලයි.. ඇමතිකම ගත්තාට විරෝධතා..

විරෝධතාකරුවන් පිරිසක් විසින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා නිවස වටලා තිබේ.

ආණ්ඩුවේ අමාත්‍යධූරයක් භාර ගැනීමට විරෝධය පළ කරමින් ඊයේ දිනයේ මෙසේ ඔහුගේ නිවස වටලා තිබූ බව වාර්තා වෙයි.

ආණ්ඩුවට ලබා දෙන ලද සහයෝගයෙන් ඉවත්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධීන වුවද ශාන්ත බණ්ඩාර මහතා මහතා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.

33,659 views

6 Comments to “ශාන්ත බණ්ඩාරගේ නිවස වටලයි.. ඇමතිකම ගත්තාට විරෝධතා..”

  1. Bandara says:

    මේවා තනිකරම ජේ.වී.පී ත්‍රස්තවාදී වැඩ.
    88/89 කාලෙත් මුන් බලෙන් මිනිස්සුන්ට පක්ෂ වලින් අයින්වෙන්ඩ, වැඩට නොයා ඉන්න,සමාව ගන්ඩ,ලමුන් සහා මිනිසුන් බලෙන් උද්ගෝෂන වලට යැව්වා…ඒක තමයි දැනුත් කරන්නේ නැති ජනමතයක් තියෙනවා කියලා බලෙන් ඔලුවට දැමීම..

    • Aniwa says:

      Have you no shame for selling your soul for a 5000 robbed money from sanedhipathi crook?

  2. Ada da rena naalikawa says:

    Gal gahapiyaw😡😡😡🤬🤬

  3. බල්ලා says:

    නිශ්ශංක ගෙ කෝටි 10 වැඩ පටන් අරන් වගේ නේද?…… stand by

  4. LalithM says:

    කමෙන්ට්ස් දාන්න වටින එකෙක් නොවේ.සෙවලයෙක්. සල්ලිවලට ආත්මය විකුණාගෙන කෑම. දේශපාලන වෛශාඛ්‍ය කියන්නේ මෙයාලට.

  5. LalithM says:

    කමෙන්ට්ස් දාන්න වටින එකෙක් නොවේ.සෙවලයෙක්. සල්ලිවලට ආත්මය විකුණාගෙන කෑම. දේශපාලන වෛශාවො කියන්නේ මෙයාලට.

Main News