ශාන් විජේලාල් හූ හඬ මැද පයින් යයි…

March 2, 2021 at 9:20 am | lanka C news
ශාන් විජේලාල් හූ හඬ මැද පයින් යයි…

දකුණු පළාතේ හිටපු මහ ඇමති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් ශාන් විජයලාල් සිල්වා මහතා ඊයේ දිනයේ විරෝධතාකරුවන්ගේ හූ හඬ එල්ල විය.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වීමක් පැවතෙද්දී ඒ ඉදිරිපත් පැවැති පළාත් පාලන සේවකයන්ට පිරිසකගේ විරෝධතා අවස්ථාවේදී මෙම සිදුවීම විය.

ප‍්‍රධාන ගේට්ටුව අවහිර කිරීම හේතුවෙන් ශාන් විජේලාල් මහතාට තම මෝටර් රථය ඉදිරියට ගැනීමට නොහැකි විය.

එනිසා ඔහු පයින් ගොස් ත්‍රීරෝද රථයක නැග ගත්තේ විරෝධතා කරුවන් ගේ හූ හඬ මැදය.

74,099 views

6 Comments to “ශාන් විජේලාල් හූ හඬ මැද පයින් යයි…”

  1. GAMINI SENANAYAKE says:

    මේ රටේ ඉන්න දේශපාලකයෝ, එක්කෙනෙක් දෙන්නෙක් හැරුණු කොට, අනිත් සියළුම දෙනාම තමන්ගේ ආත්ම ගරුත්වය විනාශ කරගෙන, හොරකම් කරලා, තමුන්ට හිතන හිතන දේ ප්‍රකාශ කරලා, ජනතාව ගොනාට අන්දලා, සමාජයේ ඇතුළෙ කරන්න පුළුවන් සියළුම සමාජ දූෂක වැඩ, අඩු වැඩි වශයෙන් කරලා, තමුන්ගේ සියලූ බලතල තමුන්ගේ පෞද්ගලික සුඛ විහරණය සඳහා malla තරකර ගැනීමට පාවිච්චි කරලා, බලය තියෙන කොට එකක් කියලා, බලය ගත්තහම thawa එකක් කියලා, තමුන්ට පේන දේ විතරයි ලෝකෙ ඇත්ත කියලා හිතලා, ලෝකෙ සාරධර්මවලට ගරු කරන්නැතුව ඉඳලා, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන්නැතුව ඉඳලා, පරිසරය විනාස කරලා, කරන්න පුළුවන් තක්කඩි වැඩ ඔක්කොම කරලා, දේශපාලනේ තියන වෘත්තිය ගරුත්වය විනාශ කරලා, තමුන්ගේ ගරුත්වයක් විනාශ කරගෙන. දැන් ජනතාව දැනුවත්, ඒක නිසා දැන් හූ කියයි. තව ටිකක් කල් යනකොට ගහලා පන්නන දවස ඈත වෙන්නේ නෑ. ඒක නිසා සියලු දෙනා තමන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරන, ගෞරවනීය වෘත්තියක් හැටියට මේක පාවිච්චි කරන්න, කටයුතු කරනවා නම් හොඳයි.

  2. පුත්තලම් පුට්ටු බුරුවා says:

    මේක ශාන්ට තියපු හුවක් කියලා හිතෙන බයියෝ ඉන්නවනම් එක එක්කෙනා එන්න බලන්න මේක අර පොහොට්ටුව කියලා අටව ගත්ත අටමගුලට තියන හුවක් හොඳේ

  3. Sam Fernando says:

    මු හු කියලා නෙමෙයි පන්නන්න ඕන මුත්‍ර ගහලා. කාලකන්නි මස් ඌරා. මුන් හිතාගෙන ඉන්නේ හැමදාම මිනිස්සු රවට්ටලා මොන පක්ෂයකින් හරි පාර්ලිමේන්තුවට ගිහිල්ලා රට විනාශ කරන්න. එකක් මතක තියා ගනිල්ලා දැන් ඉන්නේ ඉස්සර ඡන්ද දායකයින් නොවන බව. තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන්.

  4. Theeraka says:

    Every politician who come and talk bullshit to the public should be kicked in the are and chased away. They should not be alloweto hoodwink the publicanymore. That is what we all must learn to Do.

  5. Alapaluwa says:

    කාලකන්නි බයියන්ගෙ සිහින කුමාරයින්ට දැන් උන්ම හූ කියනවා.

  6. Shroff says:

    Before entered to politics, he was a shroff (cashier) in the government service and after entered to politics became a millionaire / billionaire after short time and enjoy all perks on poor people tax money.

Main News