ශානිට යලි ඉඩ නෑ.. CID ලොක්කා ලෙස නුවන් වෙදසිංහ පත් කරයි..

December 28, 2019 at 5:30 pm | lanka C news
ශානිට යලි ඉඩ නෑ.. CID ලොක්කා ලෙස නුවන් වෙදසිංහ පත් කරයි..

පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාශයේ නව ප‍්‍රධානියා ලෙස නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා පත් කර ඇත.

මීට කලින් එම ධුරය දැරූ ශානි අබේසේකර මහතා මේ වනවිට ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහකාර ලෙස මාරුකර යවා තිබේ.

ඔහු ඊට විරුද්ධව අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

127 views

5 Comments to “ශානිට යලි ඉඩ නෑ.. CID ලොක්කා ලෙස නුවන් වෙදසිංහ පත් කරයි..”

  1. Gonsun says:

    Rajitha, Champika ,Mujibar, Bada uda heena, Ha keema- kalliyata SENASURU, RAHU, saha KEHETHU LABA ETHA.
    Senasuru=NEW CID. Rahu= New Solicitor general, Khethu= Bribery Commissioner.

    last four years ,these Grahayas were over powerd by Local crooks who did Hooniam on the three planets. How ever , the Master Kattadiyas Gota, Mara, with the lesser golayas like Gammanpila, Vimal, etc have cut the Hooniam in a powerful Cemetry and thus the crooks will end up in Jail for life.

  2. mdd says:

    chabdrikage golayek

  3. Audit Superintendent says:

    DIG Nuwan Vedhasinghe is an excellent choice to run the CID.
    He is well known in the police force as an honest officer and a gentleman.
    Good luck and congratulations to Mr. Wedhasinghe.

Main News