ශානි අබේසේකර අත්අඩංගුවට ගනී…

July 31, 2020 at 8:02 am | lanka C news
ශානි අබේසේකර අත්අඩංගුවට ගනී…

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන තිබේ.

දැනට වැඩ තහනමට ලක්ව සිටින ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාශය විසිනි.

සාක්ෂි සැඟවීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

ඔහුගේ නිවසේ සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

201 views

34 Comments to “ශානි අබේසේකර අත්අඩංගුවට ගනී…”

  1. Truth says:

    This is a political revenge !!

    • Hudson says:

      Disgusting, Shani was a good officer

      • Boo says:

        😂😂😂😂

        • ගොන් බයියා says:

          නියමයි නියමයි මහ බැංකුව කඩපු රනිල්වත් අද හවස් වෙනකොට ගනී.

      • සෙරෙප්පු සුප් says:

        ඔහොම කියන්න කියල ගොන්ජද කිව්වෙ උඹට?

      • Chethiyasena says:

        Yes! His “handa pata” with Gonjan shows how good he was!
        😊😊

      • kkuruwita says:

        අම්මප කියපං ! එච්චර හොඳද ? බම්බුව තමයි !

      • Alapaluwa says:

        මේ පේරන්ගාපු අලගෙඩ්යාට අද ලැබුණේ ඌ විසින් වපුරපු අස්වැන්නෙන් ඉතාමත් අල්පයක් පමණි. ඌට තව නෙළාගැනීමට අස්වැන්න එමටය,මේකා වපුරා තිබෙන්නේ වි.කුරහන් තල.මුන්ඇට තිරුගු වැනි දේවල්ය. මේ අද ඌ නෙලාගත්තේ වපුරපු අබ ඇටවල අස්වැන්න පමණි.හොඳ හොඳ අස්වැන්න තව ඉස්සරහට!!

        • Alapaluwa says:

          අද හවස් වෙනකොට රනිල්වත් ගන්නව. මේ දැන් ආරංචිය ආවෙ.

          • Alapaluwa says:

            කවුද උබගේ දෙමවුපියන්ද කිවේ?

          • Alapaluwa says:

            ඇත්ත නේන්නම් බන් රනිල්වත් අරන්. ජයවේවා මහින්ද මැතිතුමනි. නීතිය සාධාරන බව ඔබතුමා ඔප්පු කලා.

        • Aniwa says:

          Well said, real Alapaluwa! Thank you.

      • Amda says:

        A message white washing Shani is rotating on Whatsapp & other social media…saying that he’s a honest professional blah blah …
        It was hilarious..

        wonder whether it was written by an idiot or whether he thinks we are idiots.

        How can you forget …the telephone conversations between Gonja & Shani ; accusations of former AG & many others ; information coming out at PCs

    • Dixon says:

      Does that mean he did politics while he was in the police?

      • Jepi buster says:

        Yes, he abused his position by creating false accusations to opposition politicians and by threatening people to provide false evidance.

    • Dixon says:

      Does that mean he did politics while he was in the police dept?

      • Liverpool shame seneviratne says:

        No, it means he did some police work while in the payroll of Anura, Ranil, Sajith, and Rishad!

    • රාජපක්ෂ says:

      අපේ අය වගේ උසාවියට කරුණු ඉදිරිපත් කොරල බේරෙන්න කියපන්. 🤑🤪

    • kawinda says:

      Bullshit..

    • kkuruwita says:

      First listen to Gonja and Shani audio tapes !!!

    • Laksman says:

      If you look back and read his records, all were based on UNP driven agendas.
      He should be jailed for doing politics while in Uniform.
      Don’t be a stupid one sided, tunnel visionary.

  2. ඊබ්‍රහිම් ගේ බුරියානි says:

    රනිල්ව ගන්නෙ කවද්ද ස?

    • ක්‍රිමිනල් says:

      මධ්‍යම සංස්කෘතික අරමුදල හොරාකාපු එකාට පස්සෙ.

    • SKF says:

      රනිල්ව ගන්නේ ඊබ්‍රහිම් නානා බුරියානි එක හොදට ගම්මිරිස් දාලා අයර්ලන්තේ සීතලට ගැලපෙන විධියට හැදුවට පස්සේ. බඔරු නම් අනුර ස්’ ගෙන් අහල බලපන්.

  3. රුවන් says:

    උල තියන්න ඕන ද්‍රෝහියෙක් මතකද සාෆි ට ඇපගන්න උදව්කර හැටි.

  4. 77 UNP says:

    නඩු තීන්දුවලට බලපෑම් කරපු ගොන් රන්ජන් සහ ඒ අනුව සහ තමන්ට උසස්වීම් ගන්න පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරපු විනිසුරන් විනිසුරුවරියන් සැමදෙනාම මේ පෝලිමට එකතු වෙන්න ඕන.

  5. ඤාව් ශානි says:

    එපා…එපා…සර් එපා…වඳිනන්ම් සර් එපා….අම්මෝ සර් එපා….මං සර්ගෙ ගෙදර ඇවිත් මාස හයක් වලං හෝදන්නම් සර් එපා…..මේ ගැන කටක් අරින්න එපා…..

    • Alapaluwa says:

      වාස් අයියේ ඔන්න ඔයාගේ මිතුරා එනවා ඔයාගේ ළඟට හොදට ආශ්‍රය කරන්න ඇතුලේ සොමිය කියා දෙන්න.

  6. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    අනේ සර්,මාව බේර ගන්න බුදු රන්ජන් සර්.මං සර් කියන විදියට වැඩ කරන්න ගිහින් අමාරුවෙ වැටුන​.ඒ විතරක්ද​?සර්ගෙ ඔලුවෙ තිබුන අං තට්ටුව වගේම එකක් මගෙ ඔලුවටත් දාල මාත් සර් වගේම ගොනෙක් උනානෙ.අනේ රන් ගොන්ජන් සර් හඬ පට ටිකත් අරන් එන්න මාව බේර ගන්න​.මං ආයෙත් සර්ට බෑක් සයිඩ් කරන්න පොරොන්දු වෙන්නම් සර්.අයියෝ සර්,අනේ සර්,,,,,,,,,,,,,

  7. Ranjith Dubai says:

    එපා…එපා…සර් එපා…වඳිනන්ම් සර් එපා….අම්මෝ සර් එපා….මං සර්ගෙ ගෙදර ඇවිත් මාස හයක් වලං හෝදන්නම් සර් එපා…..මේ ගැන කටක් අරින්න එපා…..

    Bloody bribed police officers. He tarnished the goodwill of C.I.D.

  8. Kgs basnayake says:

    Arrest is not enough. Bring proper punishment as per law.

  9. lanka says:

    ඔය එකෙක් විතරයි. කෝ J C වැලිඅමුණ කියන එකා. ඌ ඔස්ට්‍රේලියාවේ හැංගිලා නේද?

Main News