ශානි අබේසේකරට හෘද සැත්කමක් බාගෙට කර ආපසු වැලිකඩට ගිහින් දාලා..

February 21, 2021 at 10:40 am | lanka C news
ශානි අබේසේකරට හෘද සැත්කමක් බාගෙට කර ආපසු වැලිකඩට ගිහින් දාලා..

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට හෘද සැත්කමක් සිදු කිරීමට නිර්දේශ මත කොළඹ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබියදී එය අර්ධ ලෙස සිදු කර එදිනම නැවතත් වැලිකඩ බන්ධනාගාරයට යවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අපේසේකර මහතාට ස්ටෙන්ට් දෙකක් දැමිය යුතු බව වෛද්‍ය නිර්දේශ තිබුනද ඉන් එකක් පමණක් යොදා නැවතත් බන්ධනාගාරයට ගෙන ගොස් ඇතැයි ඔහු පැවසීය.

මෙය ශානි අබේසේකර සමග රජයේ ඇති වෛරය පිරිමසා ගැනීමට සිදු කරනු ලද කටයුත්තක් යයිද මන්ත්‍රීවරයා චෝදනා කළේය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

29,798 views

17 Comments to “ශානි අබේසේකරට හෘද සැත්කමක් බාගෙට කර ආපසු වැලිකඩට ගිහින් දාලා..”

  1. cw says:

    What a DOG you are Harin. Sajith, trap this rabid dog.

  2. Nayana says:

    ස්ටෙන්ටි එකක් දානවා කියන්නේ හෘදය සමිබන්ද ප්‍රතිකාරයක් උනත් එය හෘදය විවෘත කර කරන සැත්කමක්ද? දන්න කෙනක් කියලා දෙන්න. අනික රෝගියාට අධික රැධිර පිඩනය තිබුනොත් එකවර ස්ටෙන්ටි දැමිමක් සිදුකරන්නේ නෑ නේද?

  3. Nimal says:

    “කරණ කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් ගිනි සෙයි දැඩිසේ” මෙතන බොරැව වපුරන උන්ටත් මෙිවා හොද පාඩං

  4. exUNPer V says:

    පැකනිල් සජ්ජටම ගැලපෙන බූරු වෙක්.
    කට ඇරියොත් ගොබ්බ කතා.

  5. මෙය එනජියෝප්ලාස්ට් නමි. සියුම් කන්බියක් ආධාරයෙන් ඉකිලියෙන් ධමනිය දිගේ බයිසිකල් වල්වයක් වැනි කුඩා නළ කැබැල්ලක්
    සිරවූ හදවත් ධමනියට ඇතුල් කොට පුම්බා ධමනියේ අවහිරය මගහරවා දීමකි. හා රෙනා …ගේ ප්‍රකාශය ගැන පිළිතුරු දිය යුත්තේ හර්ද රෝග ව්ශේශ්ඥ්ච වයිද්ද්යතුමෙක්ය.
    කෙසේ නමුදු මොහුට හදවතක් ඇති බව දැනගැනීම විශ්මයට කරුණකි<<<>>>

  6. Sura says:

    මාලුවා නහින්නෙත් කට නිසාලු.
    දන්න දේටයි, නොදන්නා දේටයි කටපත්ත ඇදබාන්නෙ නැතුව හිටු.
    ඔය කියවන්නේ යමපාලනයේ අත්දැකීම් තමයි.

  7. අජිත් says:

    කරන කලට පව් මීහිරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ. කියලා තමයි මම නම් අහලා තියෙන්නේ.

  8. Jagath says:

    කාලකන්නි සක්කිලි ආණ්ඩුව.

  9. මට හිතෙන හැටි says:

    පපුව ඇරල බලද්දි හදවතක් නැති බව තේරිච්ච නිසා ආපහු වහල යවන්නැති . ඇරලම යැව්ව නැති එකට ඉස්තූති කලනම් හොඳයි නේද .

    • මාක්ස්වාදී ජෙප්පා says:

      මූ මචං රාජපක්ෂ මහත්තුරුන්ට කෙලින්න හදපු එකා. මූට දස වද දෙන්න ඕන.

  10. ගමරාළ says:

    ඔය ජඩ බල්ලාට එක පාරට මැරෙන්න දෙන්න එපා කොහොම හරි බෙර ගනිල්ලා, ඔකා කරලා තියෙන දෙවල් වලට ඔකාව පොඩ්ඩ පොඩ්ඩ කුණු වෙලා කැල්ල කැල්ල කපලා විදොලා මැරෙන්න ඔන එකෙක්.

Main News