ශිරන්තිගේ එක රැයක හෝටල් බිල ලක්‍ෂ 250යි.. අගමැති රනිල් හොරෙක් නොවෙයි..

October 25, 2017 at 10:40 am | lanka C news
ශිරන්තිගේ එක රැයක හෝටල් බිල ලක්‍ෂ 250යි.. අගමැති රනිල් හොරෙක් නොවෙයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බිරිද වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය 2014 වෙසක් උත්සවය සදහා ප‍්‍රංශයට ගිය අවස්ථාවේදී නවාතැනග් ගෙන සිටි කාමරය සදහා ලක්‍ස 250ක් එක රාත‍්‍රියක් සදහ් ගෙවා ඇති බව ඇමති තලතා අතුකෝරල පවසයි.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්දගේ පුතුනට කාර් රේස් පැදීමට, රගර් ක‍්‍රීඩකයින් මරා දමන්නද පුදුමාකාර සුදලක් නාස්ති කල බවද ඇය සදහන් කරයි.

යහපාලනය යටතේ එම නාස්තිය අද සිදු නොවන බව ඇමතිවරයා කියා සිටියේ රත්නපුර කුරුවිටදී පැවති උත්සවයක් අමතමිනි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හොරෙක් කරන්න ඇතැමුන් උත්සාහ කලත් අගමැති රනිල්ට අනෙක් දේශපාලකයින්ට මෙන් හොරකම් කරන්න උවමනාවක් නැතැයිද ඇය එහිදී සදහන් කලාය.

166 views

27 Comments to “ශිරන්තිගේ එක රැයක හෝටල් බිල ලක්‍ෂ 250යි.. අගමැති රනිල් හොරෙක් නොවෙයි..”

  1. ONJAERA says:

    AGAMULA METTA THAKKADIYEK ,KAMBAHOREAK, PANIKKIYEK

  2. aruna says:

    As a Justice Minister it is good if you show that bill of Shiranthi’s to the public. Otherwise it is just another tale. And don’t try to white wash your Master. He is a Great Robber in SL history. Because he robbed public money. If it happened in USA, he is going to jail and his all movable,unmovable properties confiscated. And his all civic rights proscribed..

  3. KATHTHANKUDIa says:

    2014 ඉදන් කියනවා විතරයි හොඅගත්ත දෙයක් නැහැ. ඇසින් දුටු ශාක්සි තිබෙනවාද නම් ඇයි ඉදීරිපත් නොකරන්නේ
    ඇයි තවමත් මේ අහිංසක මිනිස්සුන්ව අන්දවන්න හද්න්නේ.

  4. sinha le says:

    සිංහල බෞද්ධ යැයි බලයක් ලබා නොදිය යුතු බව ඇමතිනී තලතා පවසයි

  5. gamarala says:

    ටොප් 10 හතරවැනි පැමිණිල්ල තලතාට

  6. love nature says:

    රුපියල් මිලියන 1500 ක වංචාවක්‌ සිදුකර ඇති බවට චෝදනා කරමින් විදේශ රැකියා ඇමැතිනී තලතා ට හා විදේශ සේවා නියුක්‌ති
    කාර්යාංශයේ සභාපතිවරයාට එරෙහිව පූර්ණ පරීක්‍ෂණයක්‌ ඉල්ලා ඒකාබද්ධ විපක්‍ෂය විසින් අල්ලස්‌ හෝ දූෂණ කොමිසමට හා රහස්‌ පොලිසියට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරන ලදී.

  7. Parliament Jokers says:

    Pasugiya aanduwe awurudu 10th hari yapalanaye palamu awuruddema karapu maha banku mankollayath hari. E witharakada sabeethge building ekata gewana badu salli, saitm ekata gewana Martha gewana badu salli saha mathi amathiyanta wahana walata gewana salli ganath kathakarannako Thalatha none.

  8. Lolla says:

    අක්කේ පිටිපස්සෙ තියෙන flags සේරම මේ ටික කාලයට ගිය රටවල්ද ?

  9. Shan - Los Angeles says:

    As a educated woman why do you try to fool fellow Sri Lankan’s. If you work out 250 laks per night = to $ 163000 US dollars. Worlds most expensive hotel room per day is $ 53000. The balance of over one hundred thousand US dollars ?
    This shows your level of education. 90 odd parliamentarians those who don’t have even GCE ( o level ) are better in comparison to this person who make baseless allegations. Oh poor country men.

  10. FREE says:

    ඔයාගෙ මූණ දැක්කම මතක් වෙන්නෙ බේත් ගහල ඉදවපු පැහිච්ච නැති කර්තකොලොම්බම් අඹ ගෙඩියක් අනේ.තියා ගන්නත් බැහැ විකුනන්නත් බැහැ.

Main News