ශිරන්ති අදත් කැදවයි.. ප්‍රශ්න කරයි..
September 9, 2017 at 12:40 pm | lanka C news
අල්ලස් හා දුෂණ විමර්ශණ කොමිසන් සභාව විසින් කරනු ලැබු කැදවීමකට අනුව ශිරන්ති රාජපක්ෂ හිටපු ජනාධිපති ආර්යාව අද කොමිසම හමුවේ පෙනී සිටියේය.
සිරිලිය සවිය සංවිධානයේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීමට ඇය මෙසේ කැදවා ඇත.
මේ සම්බන්ධයෙන් 2015 වසරේදීද ඇයගෙන් මෙම කොමිසම විසින්ම ප්‍රශ්ණ කරනු ලැබීය.
ඇයි බැඳුම්කර හොරුන්ගේ ගෑනුන් කටඋත්තර ගන්නේ නද්ද කරුපගේ ගෑනිගෙන් කටඋත්තර ගන්නේ නැද්ද බැංකු හොරකමෙන් ගත්ත ගෙවල් ගැන අහන්න රෝදේ කැරකිලා තොපේ පස්සෙන් එන දවසට…………………..
masa 6 katawa weharamahadavi yai wage ?
ඇයි බැඳුම්කර හොරුන්ගේ ගෑනුන් කටඋත්තර ගන්නේ නැද්ද? කරුපගේ ගෑනිගෙන් කටඋත්තර ගන්නේ නැද්ද? බැංකු හොරකමෙන් ගත්ත ගෙවල් ගැන අහන්න, රෝදේ කැරකිලා තොපේ පස්සෙන් එන දවසට…………………..
කලින් වතාවෙ කැඳවල තියෙන්නෙ 2015…… මේකෙන්ම පැහැදිලි වෙනව නේද, දේශපාලන න්‍යාය පත්රයකට අනුව මේ දේවල් සිද්ධවෙනව කියල!