ශිරන්ති ත‍්‍රිරෝද රථ සීයක් හොරකම් කරලා..?

October 1, 2017 at 12:00 pm | lanka C news
ශිරන්ති ත‍්‍රිරෝද රථ සීයක් හොරකම් කරලා..?

2004දී ශ‍්‍රී ලංකාවට බලපෑ සුනාමි ආපදාවට ආධාර ලෙස ජපානය විසින් අධාර ලබා දුන් ත‍්‍රිරෝද රථ 100ක් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය විසින් රැගෙන ගොස් ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.

මෙම ත‍්‍රිරෝධ රථ ලංකා ධිරවර සංස්තාව යටතේ තිබී ඇති බවත් එවකට සිටි ධිවර ඇමති චන්ද්‍රසේන විජේසිංහ මහතා ඒවා බෙදා නොහැර සංස්ථාව යටතේ රදවා තබාගෙන තිබී ඇතැයිද වාර්තාවේ සදහන්ය.

2005 වසරේදී නව ධිවර ඇමති ලෙස පත් වූ ෆීලික්ස් පෙරේරා මහතා විසින් ඒවා ධිවරයින්ට බෙදා දීමට සැලසුම් කර සිටියදී හිටපු ජනාධිපති ආර්යාව විසින් ඒවා හම්බන්තොට දේශපාලන ආධාරකරුවන්ට බෙදා දීමට ගෙන ගොස් ඇතැයිද වැඩි දුරටත් සදහන් වෙයි.

51 views

5 Comments to “ශිරන්ති ත‍්‍රිරෝද රථ සීයක් හොරකම් කරලා..?”

  1. Nim says:

    Sudussanta dunna nam mokakda warada?
    Wekunagena naha ne.
    Boruwata mada gahanna apa.

    • sam says:

      This is the reason Rajapaksh wants the power as soon as possible. More he wait more of his robberies will be out. What has not been robbed by Rajapaksha.

  2. Boo says:

    not only 3 wheelers, what about the helicopters, golden horses and lamboginies?

  3. buruputha says:

    Dan ara kiyapu Lambogini,Ratran ashvayo hoyagena ivarada? Aluthma eka 3 weel. Heta anidda venakota wheel barrow th hoyai. Ane pau Jadapalanayakata giya kalak .

  4. Malakatuwa says:

    Japane three wheels හදන්නේ නැතුව පච kelinna epa

Main News