ශිරන්ති, නාමල්, යෝෂිතට රට පුරා ඉඩම් 21ක් තියෙනවා.. මිලට ගත් දිනය, ඔප්පු අංක, වැය වූ මුදල මං දන්නවා..- අනුර

August 16, 2017 at 11:20 am | lanka C news
ශිරන්ති, නාමල්, යෝෂිතට රට පුරා ඉඩම් 21ක් තියෙනවා.. මිලට ගත් දිනය, ඔප්පු අංක, වැය වූ මුදල මං දන්නවා..- අනුර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සහ ඔහුගේ පුතුන් වන යෝෂිත රාජපක්ෂ නාමල් රාජපක්ෂ යන අයට රටපුරා ඉඩම් විසි එකක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

රත්නපුරයේ දී ඊයේ පැවති ජන හමුවක් අමතමින් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේය.

මෙම ඉඩම්වල ඔප්පු අංක, ඒ සදහා වැය වූ මුදල, මිලදී ගත් දිනය ආදී සියළු තොරතුරු තමන් සතු බවද ඔහු සඳහන් කළේය

මේ විශාල මුදලක් ලැබුණේ රාජපක්‍ෂ පවුලට කෙසේදැයි ප්‍රශ්න කර සිටි ජවිපෙ නායකයා මහජන මුදල් මේ ආකාරයට අවභාවිතා කළ පුද්ගලයන් රටට වැඩ කරන්නේ කුමන ආකාරයෙන්දැයි ප්‍රශ්න කළේය.

101 views

32 Comments to “ශිරන්ති, නාමල්, යෝෂිතට රට පුරා ඉඩම් 21ක් තියෙනවා.. මිලට ගත් දිනය, ඔප්පු අංක, වැය වූ මුදල මං දන්නවා..- අනුර”

  1. sarath says:

    Anura Prince Wickramasinghe !!!!!!!!!

  2. Mali says:

    This man has a house in Dublin worth more than MR ,s lands .Please investigate how he has got money to buy this .His son studied in private universities pl FCID find out and tell how these nirdana panthiya did this.
    So called uni students and their parents should have to realize the true nature of these thug JVP or Pratugami horu .They destryed srilankan uni students ability ti fight with international uni .and degrade the quality of our degrees doing every day strikes and demonstrations.

  3. ඇනෝපිලස් says:

    ඉඩම් රෙජිස්ටාර් එකෙන් ගන්න පුලුවන්. තියෙන ඒව රටට ඉදිරිපත් කරන්නනෙ තියෙන්නෙ. එතකොට අපිටත් බලාගන්න පුලුවන්නෙ ඕවයෙ ඇත්ත නැත්ත. අපි කියන්නෙත් දැම්ම ඕව එලියට දාපිය ෆෙඩර ව්‍යවස්තාව එලි බහිනකන් පස්සෙ ගහන් ඉන්නෙ නැතුව.
    රාජපක්ෂ නම ඇහෙනකොටත් කලිසමේ පහවෙන මහාලොකු විප්ලවවාදී නායකය! නොදකින් මේ මූන දැක්කොත් දවසම ඉවරයි!

  4. cw says:

    So why don’t you provide it before the court?

  5. LION says:

    අනුර කුමාරගේ පුත්‍රයා එමානුවෙල් පල්ලියේදී යුගදිවියට!

    ජවිපේ ප්‍රධානීන්ගෙන් බහුතරය කතෝලික ආගමට දැඩි සම්බන්දයක් සහිත පවුල් වල සාමාජිකයින් බව නොරහසක්.

    දෙමළ ඩයස්පොරාවෙන් සන්තෝසම් ලැබෙනවා ඇති සම්බන්දන්ගේ වාහනය දුන්නේ ටිකක් හිතලා බලමු නව වියවස්තාව අනුරට ඕනෙලු

  6. john the baptice says:

    දිසානායක තම විවාහයේදී සිය පියා ලෙස හදුන්වා දෙන්නේ අනුරවය. අනුරගේ පුතා මිහින් එයාර් ගිය විදිය ගැනවත් ..මිහින් එයාර් වහන විට ශ්‍රී ලංකන් ගිය විදියවත්…කසුන් දිසානායක යෝශිතලා මෙන් තරුන කෙල්ලෙක් සමග පෙනී සිටින චායාරූප ගැනවත් කිසිත් නොදන්නා ජෙප්පන් දැන් ඇද වැටී ඇත්තේ හද්දා අමාරුවකය…සකල බුකි වාසී ජෙප්පනි…අනුන්ට ගරහන්නට පෙර තමන්ගේ නායකයාගේ තරම දැනගෙන සිටිවු…!!!

  7. gamarala says:

    Ke gaha gaha inna one nehe . Ehema thiyenawa nam e gana complain karanna. Police will investigate it and if true will file a case. Useless holding media conferences.

  8. Wahab says:

    You forgot earlier now you remembered all of a sudden RED ELEPHANT

  9. danu says:

    උබට තියෙන්නේ ඉරිසියාව මිසක් වෙන දෙයක් නැහැ උබඳ මහින්දට ලාම්පුල අල්ලන්නේ ඒකද සෑමදේම දන්නේ ගස්ගෙම්බෝ මේ තොගේ අවසාන වාරයයි මේ සැරේ තොපිව දේශපාලු කමෙන් අතුගාලම දානවා

  10. රාහුල කොලුවා says:

    අයර්ලන්තේ ගෙදර ඔප්පුව කාගාවද තියෙන්නේ සහෝදරයා…?