ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට…??
August 11, 2017 at 6:26 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිද ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමේ සැලසුමක් ඇති බවට අන්තර්ජාලයේ මාධ්‍ය වාර්තා පලවෙමින් ඇත.
එළැඹෙන 15 දින ශිරන්ති රාජපක්ෂ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බවත් එහිදී ඇය අත්අඩංගුවට ගැනෙනු ඇති බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.