ශිරන්ති රාජපක්ෂ වහාම අල්ලස් කොමිසමට කැදවයි..
July 18, 2017 at 6:46 pm | lanka C news
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ප්රකාශයක් සටහන් කර ගැනීම සදහා අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව වෙත කැදවා ඇත.
මේ මස 22 වන දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින්නැයි ඇය වෙත ලිඛිතව දන්වා තිබේ.