ශිරන්ති රාජපක්‍ෂ වහාම අල්ලස් කොමිසමට කැදවයි..

July 18, 2017 at 6:46 pm | lanka C news
ශිරන්ති රාජපක්‍ෂ වහාම අල්ලස් කොමිසමට කැදවයි..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ බිරිද වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ප‍්‍රකාශයක් සටහන් කර ගැනීම සදහා අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව වෙත කැදවා ඇත.

මේ මස 22 වන දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින්නැයි ඇය වෙත ලිඛිතව දන්වා තිබේ.

91 views
Main News