ශිරාණි බණ්ඩාරනායක ජනාධිපතිවරණයට..

September 21, 2019 at 5:30 pm | lanka C news
ශිරාණි බණ්ඩාරනායක ජනාධිපතිවරණයට..

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයට අපේක්‍ෂිකවක ලෙස ඉදිරිපත් වීමේ කටයුතු සූදානම් වෙමින් ඇත.

මේ සම්බන්දයෙන් තොරතුරු ඇයට හිතවාදී පිරිස්වල සමාජ ජාල ගිණුම්වල තොරතුරු වාර්තා කර ඇත.

හිටපු අගවිනිසුරුවරිය පවසන්නේ තමන් දේශපාලනයට පැමිණෙන්නේ නම් එව සිදුවන්නේ ජනතාවගේ ඉල්ලීම මත පමණක් බවත් රටේ යම් තැනකට පැමිණිය හොත් ජනතාවට සාධාරණයක් කරන බවත්ය.

ඇය මේ බව පැවසුවේ කොළඹදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

96 views

22 Comments to “ශිරාණි බණ්ඩාරනායක ජනාධිපතිවරණයට..”

  1. වෙබ් බුවා says:

    මහත්තය ජාතික ඉතිරිකිරීමේ බැංකුවට කල දේ රටටටම කරන්න ඇහැකි

  2. Wickaramabaukarunaratne says:

    එ කියන්නෙ මෙදාපාර හැමෝටම හුකන්න ගොනෙක් ලැබෙනවා

  3. මැකා says:

    නෝනෙ, මහත්තයා තාම අත් හිටවු සිරදඩුවම ඉවර නැද්ද.. එහෙනං ඔයාට පුලුවන් ජනාධිපති සමාව දෙන්ඩ

  4. හෙළ ලකුණ says:

    ඩොලර් සඳහා සහ රටට කෙළවීම සඳහා පැමිණෙන ඔබ සාදරයෙන් පිළිගණිමු.

  5. Ravi says:

    Once we were deceived by Ranil, Maithri & Chandrika, this time we will not be deceived..so pls stay at home Shirani, thats the biggest service you can do to this country..Thank You

  6. Exim bank says:

    C. Bandaranaike daala api kelawa gaththa athi, apita thawa athal S.Bandaranaike gen epa. Oya gedarata wela oyage wadak balan inna. Dan yako rate okkama laasthiy lu presidential election ekata idiripath wenna. සිරා ජනපති ධූරය කාලා කුජීත කරා.🤯🤯🤯🤬🤬🤬🤬🤮🤮🤮🤮

  7. n.s fasions kurunegala says:

    meya cia agent kenek – baila – maya agawinusus puute idan try kele mahindata kelina – i know how to make the law and break the law

    • The CITIZENS says:

      The people of all walks of life and all social statuses have already chosen and accepted a very much better ,well
      deserving candidate .As such,people have a good perception, not to get deceived by the candidates who would come to split the patriotic votes .

Main News