ශිරානි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුගේ පුත්‍රයා එජාපයෙන් කොළඹ නගර සභාවට..
December 24, 2017 at 4:40 pm | lanka C news
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පුත්‍රයා වන ශවින් නෙවුෂාඞ් ජනින්ද්ර බණ්ඩාරනායක මහතා මෙවර පළාත් පාලන මැතිවරණය සදහා අපේක්ෂකයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදී.
ඔහු තරග වදින්නේ කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු ලෙසයි.
පින්තූරයේ දැක්වෙන්නේ ශවීන් බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා පත්‍රයට අත්සන් කල අවස්ථාවයි.
නෙදකිං ! මූ කොහොමද බණ් ඩාරනායක කෙනෙක් වෙන්නේ ?
තාත්ත ප්‍රදීප් සුරාජ් කාරියවසම්.
මේ ශවීන් කාරියවසම්.
විළි ලැජ්ජ නෑ. තාත්තගෙ නම හංගල එන අවජාතක පුතෙක්.
අනුන් ගෙ නමක් අරන්. UNP එකටම හොඳයි.
අපි කොල්ලෝ කාලේ unp රැස්වීමක් තිබෙන තැනකින්වත් යන්නේ නෑ .හේතුව මිනිස්සු අපිත් ඒ රැස්වීමට ආව අය කියල හිතාවි කියල .ඒ තරමට unp කියන පක්ෂය මන්දබුද්දික මෝඩයන්ගේ පක්ෂයක් බවත් ඉතාම මොලේ අඩු නරුම පන්තියක් නියෝජනය කරන පක්ෂයක් බව ප්රබුද්ද සමාජය අවබෝදකරගෙන සිටි නිසායි . අදත් unp එක ඒ පන්තික මට්ටමේම තමයි කිසිම වෙනසක් නෑ නායකත්වයත් ඒ ජාතියේම අය තමයි එකම වෙනස අද ඉන්න මෝඩ තරුණ පන්තිය ඒ බව අවබොද කරගන්න තරම්වත් මොලයක් නැති හරක් රැලක් වීම .
මේ ප්‍රවුර්තිය ගැන ලජ්ජා වෙන්න ඕනා ශිරානි බණ්ඩාරනායක .ඇය මහාචාර්ය කෙනෙක් නේද ?උගත් කෙනෙක් නේද ?ලජ්ජා නැද්ද තමාගේ පුත්‍රයා නරුම නුගත් පක්ෂයකින් චන්දය ඉල්ලීම
Ane thota mokada yako mona nama dagattat…..
ai awulda ??
This is another idiot, following footsteps of Sarah Fonseka. All they want is to take revenge from Rajapaksas.
හොදයි..අපි බලමු..කලු සුද්දන්ට කොච්චර දුර යන්න පුලුවන් ද කියල…..
OYA PENENNE NEETHIYE PULLI..
මෙන්න බොලේ හොරා මල්ලෙන් එලියට පැන්නා. සංදියාවේ තරම. අල්ලා ඇතුලේ දාලා.කාරියවසම් out. සිපිරි මුඩුක්කුවේ නිෂ්පාදන. අම්ම ඩබල් ඇක්ටින්. පුතා සලුවෙලා. මොකක්ද බං ඩා ර නාකියෝ කොලේ.
Son of Sharini Banadarake will be next High Court Judge by order for President ? First must be elected to Municipality Council then he will be eligibility for HG Judge .See sons Personality!@