ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාරයට පොල් කෑලි ගෙනැත්..

September 21, 2022 at 12:40 pm | lanka C news
ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාරයට පොල් කෑලි ගෙනැත්..

ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාරයට කලටිපොල් මද උලුප්පා ගෙන ආ බවට පුවතක් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසලකින් වාර්තා වෙයි.

මෙම ශිෂ්‍ය නායිකාව පාසලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නියකි.

ඇයගේ පියා කුලී රැකියාවල නිරත වන අතර මව රැකියාවක් නොකරන්නීය.

39,805 views

18 Comments to “ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාරයට පොල් කෑලි ගෙනැත්..”

  1. LD. says:

    මෙම පණිවිඩය ගෙනෙන පුද්ගලයන් පොල් කන්නෙ නැතෙයි. අරමුණ පැහැදිලියි. අපහාස කරලා කාලකන්නි සතුටක් ලබනවා.

  2. බාලසුරිය ආරච්චි says:

    දරුවා තම කිසගින්න නිවා ගන්න කලටි පොල් ගෙන එන්න ඇති. ඒ ගැන අප දුක් වෙමු. දරුවන් මේ තත්ත්වයට පත්කළ, රටේ දේපල සොරා කා රට බංකොලොත කල උන්ට හෙන යදිමු.

  3. බාලසුරිය ආරච්චි says:

    දරුවා තම කුසගින්කින නිවා ගන්න කලටි පොල් ගෙන එන්න ඇති. ඒ ගැන අප දුක් වෙමු. දරුවන් මේ තත්ත්වයට පත්කළ, රටේ දේපල සොරා කා රට බංකොලොත්බං කල උන්ට හෙන යදිමු.

  4. Lucky N says:

    මොකා ආන්ඩු කරන්න ආවත් ව්යසනයට මූලික ඌ හේතුවට විසදුමක් නොදෙන තුරු රට බන්කොලොත්. දූසිත දේසපාලකයන්ගෙ කොමිස් ගැහිල්ලටත් වඩා රටේ විනාශයට මූලික වී ඇත්තේ රාජ්ය නිලදාරින්ගේ ගැහිලි සහ පින්බත් ගිලින රාජ්ය සේවකයින්ට ගෙවන පඩි. උන්ව පත් කර ඇත්තේ චන්ද පදනමක් හදා ගැනීමේ අරමුනින් වරින් වර මාරුවෙන් මාරුවට පැමිනෙන දේසපාලකයෝ උනාට වුර්තීය සමිති හරහා රට පාලනය කරන්න උන්ට බලය සහ රැකවරනය දෙන්නේ ජෙප්පෝ. උන් සේරම රට විනාශ කිරීමේ වැඩපිලිවෙලේ සාමූහිකව සිටින අතර කවදත් රටට හම්බ කරලා දෙන්න ඉන්නේ පෞද්ගලික අංශයේ දිවා රෑ නොනිදා වැඩ කරන ඉතා සුලු පිරිස විතරමයි. උන්ව රැකගන්න එක දේශපාලන බල්ලෙක් නෑ. හැම රජයක්ම කරේ පෞද්ගලික අංශයට වැහෙනකන්ම ටැක්ශ් ගහලා ඒ සල්ලි වලින් රාජය සේවයේ ඉන්න නිකමුන් නඩත්තු කරපු එක. වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒමට රජයට කිසිම ප්ලැන් එකක් නැතත් සල්ලි අච්චු ගහ ගහා පින් බත් ගිලින රාජ්ය සේවකයෝ නඩත්තු කරන එක මූලික වග කීම කරගෙන තියෙනවා. ඒකෙන් මේ සරු කෙත තව තවත් වලපල්ලටම යනවා. පවුද්ගලික අංශයේ මහින්සිවෙලා වැඩකරන එකාගේ පඩියත් නිකන්ම දියාරුවෙලා යනවා. මොකා බලයට පැමිනියත් මුලින්ම කරන්න ඕන නීති සම්මත කරලා මේ දක්වා සුලු හෝ දූසනයකට සම්බන්ද දූසිත රාජ්ය නිලදාරින්ට සහ දේසපාලකයින්ට ප්‍රසිද්දියේ වෙඩි තබා මරන දන්ඩනය පැමිනවීමයි. පාඩු හෝ ලාබ ලබන සියලු රාජ්ය අංශ පෞද්ගලීකරනය කල යුතුයි. 95%ක් විතර ඉන්න පින්බත් කෙලින රාජ්ය සේවයේ නිකමුන්ට වන්දි වෙනුවට කසපාර 100ක් දී පන්නන්න ඕන. එහෙම කරොත් අඩුම ගානේ උන් ජෙප්පොන්ගේ පදේට උද්ගෝසන තිය තිය රට ගිනි තිය තිය ඉන්නෙ නැතිව, ස්වයන් රැකියාවක් හරි කරලා රටේ නිශ්පාදනයට සුලුවෙන් හෝ දායක වෙනවා. චීනයේ කරන්නේ ඒක. රට ගොඩ ගන්න ඒ නීතිය විතරක් තිබ්බත් හොදටම ඇති. සල්ලි අච්චු ගහ ගහා පින් බත් ගිලින උන් නඩත්තු කරපුවාම ඒකෙන් නහුතෙට නගින බඩු මිල එදා වේල දුක් මහන්සි වෙලා කුලී වැඩ කරලා හම්බ කරගන්න අහින්සකයා ගෙවන්නේ කොහොමද?

  5. SL says:

    ලබන අවුරුද්ද පාසල් දරුවන්ට මීට වඩා අමාරුවෙයි. පාසල් පොත්, ඇඳුම් ,සපත්තු සියල්ල අහස උසට ගිහින්
    ලබන අවුරුද්ද වෙද්දී ඈත ගම් දනවු වල බොහෝ දරුවන් පාසල් නොඑන මට්ටමකට වැටෙයි.

    රජයට , පාර්ලිමේන්තුවේ උඩු බුරලන කාලකන්නින්ට මේ ගැන වගක් ගනැහැ .

    හරිම කනගාටුයි

  6. Dilantha says:

    හොඳ ගුණදායක සරල කෑම වේලක්.

Main News