ශිෂ්‍යත්වයට ආශිර්වාද ගන්න ගිය සිසුනට බඹර ප‍්‍රහාරයක්.. සිසුන් 60ක් හා දෙමවුපියන් රෝහලේ…

August 4, 2018 at 6:58 pm | lanka C news
ශිෂ්‍යත්වයට ආශිර්වාද ගන්න ගිය සිසුනට බඹර ප‍්‍රහාරයක්.. සිසුන් 60ක් හා දෙමවුපියන් රෝහලේ…

05 වසර ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනි සිටීමට නියමිත සිසුන් 60 දෙනෙකු හා ඔවුන්ගේ දෙමවුපියන් පිරිසක් පදවිය රෝහලට ඇතුලත් කර ඇත.

විභාගයට පෙනී සිටීමට පෙර ආශිර්වාද ලබා ගැනීමට පන්සලකට ගොස් සිටියදී බඹර ප‍්‍රහාරයකට ලක් වීමෙන් මෙසේ රෝහල් ගත කර තිබේ.

47 views