ශිෂ්‍යත්වය ගැන තීන්දුවක් ගන්නවා.. දරුවාට අනවශ්‍ය මානසික පීඩන නොදිය යුතුයි…
January 12, 2019 at 8:40 am | lanka C news
5 වසර ශිෂ්‍යත්ව විභාගය ගැන තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය යයි අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
විභාග හේතුවෙන් දරුවාට අනවශ්‍ය මානසික පීඩනයක් නොදිය යුතු බවත් ළමා මනෝ විද්‍යාඥයින්, සමාජ විද්‍යාඥයින්, අධ්‍යාපනඥයින්ගේ දායකත්වය ඊට අවශ්‍ය බවත් ඇමතිවරයා කියයි.
ඔහු මේ බව කියා සිටියේ ශිෂ්‍යත්ව සමාලෝචන කමිටු රැස්වීම අමතමිනි.
ඕක කරන්නේ වෙන මොකවත් නිසා නෙවෙයි දුප්පත් අහිංසක ජනතාව සහ ඔවුන්ගේ දරුවන් ගේ අයිතිවාසිකම් උදුරාගෙන දේශපාලකයන් ගේ සහ ඔවුන්ගේ හෙන්චයියන්ගේ දරුවන් හොද ඉස්කෝල වලට දමන්නට යි