ශිෂ්‍යත්වය සමතුන්ට ජනපි‍්‍රය පාසැල් නෑ.. ශිෂ්‍යාධාර පමණයි.. – අධ්‍යාපන ඇමති

October 15, 2016 at 7:05 am | lanka C news
ශිෂ්‍යත්වය සමතුන්ට ජනපි‍්‍රය පාසැල් නෑ.. ශිෂ්‍යාධාර පමණයි.. – අධ්‍යාපන ඇමති

මින් ඉදිරියට පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන සිසුනට ජනප‍්‍රිය පාසැල්වලට ඇතුළු වීමට අවස්ථාවක් ලබා නොදෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පවසයි.

ඒ අනුව එම විභාගයෙන් සමතුන් සදහා ඉදිරියේදී ශිෂ්‍යාධාර ලබාදීම පමණක් සිදු කරන බවද ඔහු සදහන් කරයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ ශිෂ්‍යත්ව විභාගය අද වන විට විශාල තරගයක් වී දරුවන්ටද පීඩා කරමින් ඔවුන්ගේ ළමා කාලයද උදුරාගන්නා බවයි.

172 views
Main News