ශිෂ්‍යත්වය සමතුන්ට ජනපි‍්‍රය පාසැල් නෑ.. ශිෂ්‍යාධාර පමණයි.. – අධ්‍යාපන ඇමති
October 15, 2016 at 7:05 am | lanka C news
මින් ඉදිරියට පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන සිසුනට ජනප්‍රිය පාසැල්වලට ඇතුළු වීමට අවස්ථාවක් ලබා නොදෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පවසයි.
ඒ අනුව එම විභාගයෙන් සමතුන් සදහා ඉදිරියේදී ශිෂ්‍යාධාර ලබාදීම පමණක් සිදු කරන බවද ඔහු සදහන් කරයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ ශිෂ්‍යත්ව විභාගය අද වන විට විශාල තරගයක් වී දරුවන්ටද පීඩා කරමින් ඔවුන්ගේ ළමා කාලයද උදුරාගන්නා බවයි.
බූරුවෝ…..ළමයින් ගේ ළමා කාලය ගැන දෙමව්පියන් බලා ගනියි….උඹට කොරන්න තියෙන්නේ ගමේ පාසලට පහසුකම් දෙන එක මිසක් හොඳ පාසලේ ගේට්ටුව මුරකරන එක නෙවෙයි……
ළමයින්ෙග් ළමා කාෙල ඒපා. ෙමන්න ඔරිජිනල් බූරැ අම්ෙමක්.
තවත් මහදැනමුත්තගේ විසඳුමක් !
මෙහෙම ගියොත් ක්‍රීඩා තරඟත් නවත්වන්න වෙයි !
ශිශ්යත්වය පාස් කලා කියල හැම කාලකණ්ණියටම හොඳ ඉස්කෝල දෙන්න බෑ ඒවා තියෙන්නේ සල්ලිකාරයන්ට විතරයි.
සැපයි නේද?
අනේද කියන්නේ මේ ගොඩේ ඒකාල අපේ රාජකීය සුද්දන් හදපු ඉස්කෝලෙට ඇවිල්ලා අපිව නිකන් දෙකේ කොලේට දානවා උන් විබාග පාස් කරලා දොසතරා එන්ජිනේරුවෝ වෙලා ඉගෙන ගත්තේ කොහෙද කියල අහපුවම අපි රාජකියෝ කියනව.එකෙක් කියන්නේ නෑ අර ගමේ හරක් මඩුව වගේ තියෙන ඉස්කෝලේ නම .යකෝ නියම රාජකියෝ වන අපි ඉගෙන ගත්තේ නෑ කියල පස්සට යනවා මේ ගමෙන් ආපු ඒකාල රාජකියෝ වෙන්ව .
මේකට අපි සපෝට් මල්ලි ඔය ගස් ගඳ ගහන කොල්ලෝ අපේ ඉස්කෝල ආක්‍රමණය කරන එක නවත්වල දෙන්න කියන තැනකට වඳින්නම්
අනික කියන්නේ මල්ලි උන් දොස්තර උනාට කාර් එකකට ගන්නේ අර ඉන්දියන් ලඩි ඇහුවම කියන්නේ මම රාජකීය කියල බලන්න මල්ලි ඉස්කෝලේට මොන තරම් අපහාසයක්ද ?අපේ BMW ,AUDI,BENZ නිසා ඉස්කෝලේ නම්බුව රැඳිලා තියෙනව අපි නොඉන්න දැන් ඉස්කෝලේ අර ගමේ හරක් මඩුවක් වගේම වෙන්ව .
අනේ මල්ලියෝ කොහොම හරි ඔය ගොඩේ හැත්ත අපේ ඉස්කෝල හයිජැක් කරන එක නවත්තලා දෙන්න
Mama meyata kamathi na. Habayi meka hoda wadak. Loku iskola wala nama hadila thiyenne gamen yana daksha lamayi hinda. Shishshathwe nathi kalama lokku iskolath nathi wela yanawa.