ශිෂ්‍යත්ව විභාගය අහෝසියි.. එය දරුවන්ට අයහපතක්..- ජනාධිපති
March 26, 2019 at 6:32 am | lanka C news
පහ වසර සිසු දරු දැරියන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම සඳහා රජය තීරණය කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් පොලොන්නරුව රාජකීය විදුහලේ පැවති උත්සවයක් අමතමිනි
මෙම විභාගයෙන් සිදුවන්නේ දරුවන්ට යහපතක් නොව අයහපතක් බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.
A good action. Well done.
I suggest an alternative or this exam can continue to Children who needs to tranfer schools or who needs to take Scholarship for their future.
It must not be mandatory for all.
දුප්පත් හොඳ ළමයෙකුට ආනන්ද, රෝයල් යන එක නැවැත්තුව එහෙනම් කාලකන්නිය.
Any way its good move !!
එදා බණ්ඩාරනායක සිංහල රාජ්‍ය භාෂාව කර ඉංග්‍රීසි අධ්‍යාපනය නැතිකර ගමේ දරුවන්ටත් ලෝකය දැකීමට තිබු අවස්ථාව නැතිකර දැමීය.
මේ එහි දෙවැනි කොටස. දක්ෂ ගමේ දරුවන් නිසා කොළඹ ජනප්‍රිය පාසල් වල හය වසර පන්ති පිරෙනවට එම පාසල් වලට හොර පදිංචිය හදා ළමයි දැමු අයත්, ආදී ශිෂ්‍යනුත් කැමති නැත. විදුහල් පති තුමාටත් වැඩක් නැත.
ලෝකය කෙසේ වෙතත් කොළඹ දැකීමට තිබු අවස්ථාවත් නැති කර ටෝයියන් සහ බයියන් අතර පරතරය සදහටම පවත්වාගෙන යාමට ලැබෙන අවස්ථාව අකිල ඇමතිතුමා උදාකරනු ඇත.
Maru Sira
me wibagaya daruwanta apayak karanne prathmika pasal wala widuhal pathi thumalayi. mown pasala diyunu kirimata kiya daruwan apayata thaba gena demaupiyangen salli maragannawa. ekata dena thagga daruwan ude 6 ta pasalata enna one, pitawene sawasa 4ta. sissathwa panthi thabamin daruwan hembath karanawa. rajaya kalayuthe pasala patan ganna ha arena welawa tharaye isthira kirimayi. sawasa saha ude athikala panthi 5 wana panthiya dakwa thahanam kala yuthuyi.
දැනට අපරටේ ඇති ඉහලම ධනුපයීමේ මග කාලකන්නි දෙසපලුවෙක් වීමය. ඒ සඳහා කිසිම අධ්‍යාපන සුදුසුකමක් ඇවැසි නොවේ. එනිසා සියලු දෙනාටම අවස්ථාවක් දෙනු පිණිස සියලුම විභාග සහ පාසැල් තහනම් කිරීමට මම යෝජනා කරමි.
දියුණු රටවල දරුවන්ට උගන්වන්න පටන් ගන්නේ මව් කුස තුල සිටියදීමය.
අතීතයේ සිට පැවතුන 5 හේ ශිෂ්ෂත්වය ගැන කිසිදු නමගිය විද්වතෙකු දෝෂ නගා නැත.
මෙම විභාගය ළමුන්ට කුඩා කලදීම තරඟ විභාග වලට පෙනී සිටීමට හොඳ පුහුණුවක් දෙන අතරම ,ජයග්‍රාහී ළමුන්ට අගන මුල්‍ය හා අද්යාපන ප්රතිලාභ සලසන්නකි.
එබැවින් මෙය එතරම් වැඩදායී පියවරකැයි නොහැඟේ?
දුප්පත් හොඳ ළමයෙකුට ආනන්ද, රෝයල් යන එක නැවැත්තුව එහෙනම් කාලකන්නිය.
ඔය බණ කියන ඈයෝ කියන්න බලන්න ශිෂ්‍යත්වෙ පාස් උන බබාලා ගෙන් කී දෙනාද උසස් අධ්‍යාපනයට යන්නෙ කියලා.. ගොං විභාගයක්, කියන තරම් දක්ෂයෝ ඔය විභාගෙන් තේරෙනවා නම්, සුපිරි පාසැල් වල තියෙන ආධිපත්‍යය ටික ටික දැං අඩු වෙයි නේ..!