ශූරයන්ගේ කුසලානයේ පළමු තරගයෙන්ම ශ‍්‍රී ලංකාව පරාදයි..

June 4, 2017 at 6:29 am | lanka C news
ශූරයන්ගේ කුසලානයේ පළමු තරගයෙන්ම ශ‍්‍රී ලංකාව පරාදයි..

ICC ශූරයන්ගේ කුසලානය සදහා ශ‍්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගයේදී දකුණු අප්‍රිකාව ඉදිරියේ ලකුණු 96කින් පරාජයට පත් විය.

ලන්ඩනයේ ඔ්වල් පිටියේදී පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව ඕවර 50 දී කඩුලු 06කට රැුස්කල ලකුණු 299ට පිලිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 41.3 කදී සියල්ලන් දැවී රැස් කලේ ලකුණු 203 ක් පමණි.

71 views
Main News