ශූරයන්ගේ කුසලානයේ පළමු තරගයෙන්ම ශ්රී ලංකාව පරාදයි..
June 4, 2017 at 6:29 am | lanka C news
ICC ශූරයන්ගේ කුසලානය සදහා ශ්රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගයේදී දකුණු අප්රිකාව ඉදිරියේ ලකුණු 96කින් පරාජයට පත් විය.
ලන්ඩනයේ ඔ්වල් පිටියේදී පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්රිකාව ඕවර 50 දී කඩුලු 06කට රැුස්කල ලකුණු 299ට පිලිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායම ඕවර 41.3 කදී සියල්ලන් දැවී රැස් කලේ ලකුණු 203 ක් පමණි.
අනේ අපිට champions trophy ඕන නැහැ. තවත් රටට ලැජ්ජා නොකර ඊළඟ flight එකෙන් ගෙදර වරෙල්ලා. ලංකාවේ ක්රිකට් දැන් officially ඉවරයි.
සිරා ගෙ ආන්ඩුවෙ අපට උරුම පරාජය පමනයි.
මහින්ද මහත්තය ඉන්දෙද්දි කොච්චර මැච් දින්නද කියල තාම මතකයි
ගොන් කතා කියන්ඩ එපා බන්
ජිමියා මහින්ද ගෙ කාලේ ක්රිකට් දැකපු නැති එකෙක්ද කොහෙද.ටික් බෝලද දැක්කේ
gon newei eka thamai aththa bola.
Yakko mahinda mahaththyage kale apitaya kiyla paradinna hari dinnana hari ratak kiyala ekkak thibuna. Eath me jadapalana hatta avata passé than me rata ape kiyala kiyannath laggai. Munwa elavanakan apita match dinuwath ekai paradunath ekai.
Kiyanna deyakda
Won the match in the first 100 overs and lost miserably in the last 40 overs.