ශ්‍රිපාදයේ නම කලූ තීන්තෙක් මකා පින්තූර බුකියටත් දමයි..
November 8, 2016 at 10:40 am | lanka C news
Adam’s Peak ලෙස ශ්‍රී පාදස්ථාන නාමපුවරු වල ඉංග්‍රීසි භාෂාවෙන් සදහන් ව තිබූ නම තරුණයන් පිරිසක් විසින් කළු තීන්ත යොදා මකා දමා තිබේ.
ඔවුන් එසේ මකා දැමූ පසු පින්තූරද අන්තර්ජාලයට එක් කර ඇත.
ශ්‍රීපාදස්ථානය ගූගල් සිතියමේ දැක්වෙන්නේද Adam’s Peak ලෙස වන අතර එය වැරදි බව කියමින් ඉවත් කරන්නැයි ඉල්ලමින් බොහෝ දෙනෙකු ගූගල් ආයතනයෙන් ඉල්ලීම්ද කර තිබින.
Hambayanta giya rata, dhunne kawudha yudden passe? Mahinda lokkaaaa samagin BASIL lokkaaa.
we salute to young boys
athanks
Ela kollo set ekak…
ආප්ප සංස්කෘතිය අනුව ගොඩ නැගුනු මේ යහපාලන කෙබර සරුව පිත්තල ප්‍රෝඩාව ,මහා ඔලුවෙන් අනුමත කරමින් ඡන්දය දුන් බහුතර ලක්වැසි තොපි විදවපියව් දු දරු මුණු බුරු, බිරියන් සමග ඉදිරි දසක දෙක තුනක්වත්.
මෙතන ලොකුම ප්රශ්නය ආදි කාලෙ පටන්ගන්න ආදි කුමාරය ආදම් ඈඩම් මෙ තුන්දෙනාම එක්කෙනෙක් කියල නොදන්නා කමයි. ආඩම්බර වෙයල්ල මෙලොකෙ පලවෙනි ජාතිය හෙලයො. පස්සෙ කෑඩුනට. මෙතන සමන්දෙයි හමුදුරුවො රෑක්කෙ බුදුන් වඩින්නත් කලින් ඉදල. මෙතට හෑරමිටි ඉදිකටු ගෙත්තම් පුජකරන්නෙ හෙලයන් හෑමොගෙම අම්ම නිසා බොලව්. සිරිපා තියන්නත් කලින් ඉදල අද දක්වා මිනිස්සු යන්නෙ දෑන හො නොදෑන හිරු දෙවියන් බලා වෑදපුදා ගන්ඩයි
ගොබ්බ වැඩක්. Wikipedia එකේ තියෙන දේ වෙනස් කරන්නයි ඕනේ. ඔය නම දැම්මේ සුද්දෝ මිසක් මුස්ලිම් මිනිස්සු නෙමෙයි.