ශ‍්‍රිපාද මායිමේ ඉදිකරන හෝටලය කාගේද.. – ශ‍්‍රිපාදස්ථානාධිපති හිමියෝ සියල්ල හෙලි කරති..

October 29, 2016 at 1:02 am | lanka C news
ශ‍්‍රිපාද මායිමේ ඉදිකරන හෝටලය කාගේද.. – ශ‍්‍රිපාදස්ථානාධිපති හිමියෝ සියල්ල හෙලි කරති..

ශ්‍රී පාද පුදබිමට අයත් අක්කර 99 ක භූමිය තුළ කිසිදු සංචාරක හෝටලයක් හෝ නිවාඩු නිකේතනයක් ඉදිනොවන බව ශ්‍රී පාදස්ථානාධිපති සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසූහ.

එළැඹෙන ශ්‍රී පාද වන්දනා සමය සම්බන්ධයෙන් නල්ලතන්නිය ග්‍රාම නිලධාරී කාර්යාලයේ දී මාධ්‍ය දැනුවත් කරන අතරේදී උන්වහන්සේ පෙන්වා දුන්නේ , ශ්‍රී පාද පුදබිමේ හෝටල සංකීරණයක් ඉදිකිරීමට යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ආන්දෝලනයක් ඇතිවී තිබෙන බවය.

ඒ පිළිබඳව සොයා බැලීමේදී දැනගන්නට ලැබුනේ ශ්‍රී පාදස්ථානයට පහළින් ඇති ප්‍රදේශයක පෞද්ගලික සමාගමකට අයත් ඉඩමක සංචාරක නිකේතනයක් ඉදිකිරිම සඳහා අවසරගෙන ඉදිකිරීම් කිරීමට යන බව යැයි කී උන්වහන්සේ එම ඉඩම සහ ශ්‍රී පාදස්ථානය අතර කිසිදු සබඳතාවක් නැතැයි පෙන්වා දුන්හ.

“හැමතැනම සිරිපාදේ නෙවෙයි නේ, මම දෙන්නෙකුට තුන්දෙනෙකුට කිව්වා එහෙනම් මස්කෙළිය නගරයත් ප්‍රශ්නයක් නේ කියලා” යැයි පැවසූ අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමි මහසෝන් කල්ලිය නම් වූ පිරිසක් මෙම අසත්‍ය තොරතුරු පතුරුවා හරින බව කීහ.

– BBC

141 views

29 Comments to “ශ‍්‍රිපාද මායිමේ ඉදිකරන හෝටලය කාගේද.. – ශ‍්‍රිපාදස්ථානාධිපති හිමියෝ සියල්ල හෙලි කරති..”

  1. Vincent Andradi says:

    ලංකාදීප මේ ගැන කිසිම සඳහනක් නෑ. ඇයි එතිසලාට් සල්ලිවලින් නේ ලංකාදීප අන්තර්ජාල පත්තරේ කරන්නේ

  2. Meaya mudalali kenek, meya gana ratama dannawa, salli dunnoth ona deyak karai p***ya

    • ගුරුළු says:

      පක්ෂ වලට බෙදී ඇන කොටා ගන්න එක දැන්වත් නවත් වල සිංහලයන් විදිහට එකතු වෙලා රට ජාතිය බෞද්ධාගම බේරාගන්න එකතු වෙයල්ල
      මේ යනවිදියට තවටික කාලයකින් සිංහලයට රටක් නැති වෙනව එකාන්තයි.එකපැත්තකින් උතුරේ ජාතිවාදී ත්‍රස්තවාදී දෙමෙල්ලු ..නැගෙනහිර රට හැමතැනම අන්තවාදී මරක්කලයෝ ..අපේ මව් බිම අයිති කරගැනීමට වෙර දරනවා වහබි ඉස්ලාමය මැදපෙරදිග රටවලින් අපේ රටේ ඉස්ලාමය ප්‍රචාරය කරමින් බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට හැම උත්සාහයක්ම ගන්නවා ..රටේ පාලකයෝ රජ පුටුවල සිහින ලෝකේ …අපේ රට ජාතිය ආගම රැකීමට සිංහලයා උනන්දුවී කටයුතුකළ යුතුයි අනුරාධපුර මහමෙව්නා ශුද්ධ භූමියේ දක්ඛිණ ථූපය අසල ස්ථීරවම අටවාගෙන සිටි ‍හොර මුස්ලිම් පල්ලිය මීට සිව් වසරකට පෙර ජාතිමාමක පිරිස විසින් කඩා බිමට සමතලා කර දැමුණද ඊයේ පෙරේදා සිදුවූ දේශපාලන බළ පෙරළියත් සමග උදම් වී ඇති මුස්ලිම් අන්තවාදීන් නැවත වරක් එම පල්ලිය ඉදි කිරීමට පසුගිය දින කිහිපය පුරා අර අදිමින් සිටි.. දබුල්ල ..කුරගල ..මුහුදුමහා විහාරය ..නැගෙනහිර දාගැබ් විහාර අනතවාදී මුස්ලිම් ජාතිකයන් ගෙන් විනාශ වෙමින් පවතී …. සිංහලයිනි පටු දේශපාලන අදහස්වලින් එළියට ඇවිත් විචාර බුද්ධියෙන් දැන්වත් සිතව්. නාමික නිදහසින් පස්සේ හැම දේශපාලන පක්‍ෂයක් වගේම නායකයකයෝ හා ඔවුන්ගේ සහචරයින් සිදු කලේ සිංහලයට වින කටින එක පමණි. සාපේක්‍ෂව හිතලා පලක් නෑ හැම කෙනාම කළේ අපේ මළගම ඉක්මන් කරන එක පමණමයි පෙරට වරෙව් ..ජාතිවාදීන්ගෙන් අන්තවාදී සුළු ජාතිකයින්ගෙන් අපේ සිංහල බෞද්ධ මාතෘ භුමිය රැ ක ගනිව්
      අද ශ්‍රීපාදය හෙට මුළු රටම ..තේරුම් ගනිව් මිනිසුනේ බලා සිටීමට කාලයක් නැත

  3. Upasaka says:

    දවසක මේ බුද්ධ සාසනේ නැති වෙන්නේ මෙන්න මේ වගේ චීවරධාරීන්ගෙන් කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකනේ…… කිසිම හැගීමක් නැතිව සිරිපාදේ හැම ආගමකටම අයිතියි කියලා කතා කරන හැටි දකිද්දි අනේ අපොයි… කියල හිතෙනවා

  4. love nature says:

    සිරිපාදේ නෙවෙයි ආදම් සහ ඒව සැබෑ පුද්ගලයන්ද?

    බයිබලයේ උත්පත්ති පොතේ සඳහන් ආදම් සහ ඒව පිළිබඳ වාර්තාව බොහෝ අයට රසබර කතා පුවතක් පමණයි. ටයිම් සඟරාවේ කර්තෘට ලැබුණ ලිපියක මෙවැනි දෙයක් සඳහන් වී තිබුණා. “ආදම් සහ ඒව ගැන උත්පත්ති වාර්තාවේ සඳහන් දේවල් ක්‍රිස්තියානි ආගම්වලට අයත් අය විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් එය සලකන්නේ ගෙතූ කතන්දරයක් ලෙස පමණයි.” කතෝලික, රෙපරමාදු සහ යුදෙව් විශාරදයන් දරන්නේද එම අදහසමයි. ඒ වගේම එම වාර්තාව ඉතිහාසයට සහ විද්‍යාවට පටහැනි බවත් ඔවුන් පවසනවා.

  5. gadol says:

    මේවට හිනා හිනා

    ආදම් හා ඒවට බුරියක් නොතිබුනා යැයි ඒ ඒ ආගම් අදහන අය කියති.ඒ දෙදෙනා හැරුණ විට මෙලොව උපන් සියල්ලෝම බුරිකාරයෝය.

  6. love nature says:

    මේ ලොව දෙවියන්ගේ නිර්මාණයක්ද?

    නැත.පෘතුවි නිර්මාණය සිදුව ඇත්තේ පාවෙන දුවිලි වලාවක ජල වාෂ්ප එකතුවී ගනීභවනී වීමකිනි.

    සත්වයන් මැවුයේ දෙවියන්ද?

    නැත.සත්වයාගේ ආරම්භය සිදුවන්නේ පෘතුවි තලය තුල ජීවීන් හට ගැනීමට හේතුසාධක හටගනීම හේතුවෙනි.එනම් ජලය වාතය වැනි බෞතික සාධක හට ගැනීමත් සමග සත්වයන් නිර්මාණය වීම ආරම්භ වේ.

    මිනිසා එකවර නිර්මාණය වූයේද?

    නැත.එයට පිළිතුර චාල්ස් ඩාවින් මහතා පරිනාමවාදයෙන් ප්‍රකාශ කිරීම සිදුකර ඇත.

    ලොව ප්‍රථම මිනිසා ආදම් සහ ඒවා ද?

    නැත.පිළිතුර පරිනාමවාදයයි.

    මැවුම්කාර දෙවියන්ගේ සංකල්පය බොරුවක්ද?

    ඔව්,දෙවියන් ආදම් සහ ඒවා නිර්මාණය කර ජීවන හුස්ම ලබා දුන් අදහස පුස්සකි.

  7. මම says:

    සත්‍ය කතා කරමු. පහුගිය කාලේ බැසිල්ගේ කැමැත්තට මහා පරිමාණයෙන් මේ රටේ මහා වනාන්තර එළි උනා. හුගක් සුන්දර පරිසර කළාප එක එකාට විකුණුවා. දැන් මේ හම්බවෙන්නේ ඒවායේ රිටන් එක තමයි. පන්සලත් දේශපාලනීකරණය වෙලා නිසා සුළු ජාතීන් උන්ට ඕන ඕන විදිහට වැඩ කරනවා. මට තවම තේරෙන්නේ නැහැ අපි අප්‍රිය කරන බැසිල් වගේ එකෙක් දාගෙන රට ගැන හිතන්නේ කොහොමද කියල.

  8. samudra says:

    ඩේලි මිරර් සහ ලංකාදීප ශ්‍රීපාද පාමුල ඉදි කරමින් තිබු නිවාඩු නිකේතනය ගැන ප්‍රවෘත්ති පල නොකළේ එතිසලාට් අනුග්‍රහය ඒ පුවත්පත් වලට ලැබෙන නිසාද?

  9. kamal says:

    නැ නැ අම්මෙ ඔබ දන්නෙ
    ඔබ වෙනුවෙන් මම
    පිදු කදුලු
    ශුෂ්ක කාන්තාරෙ
    මිසදුටු පාලනයෙ
    ඔබ වෙනුවෙන් පිදු කදුලු
    නැ නැ ඔබ දන්නෙ
    අම්මෙ ඒ මිසදුටු පාලනයෙ
    කෘර බව නුඹ නොදන්නෙද
    ඒවන් අයට විෂෙශ සැලකිල්ලක්
    උන් දෘෂ්ටිගතයි අම්මෙ
    දන්නෙ නැ පින් පව් උන් අම්මෙ
    ඒපා අම්මෙ ඒ් මිසදුටු පාලනය
    මෙ ගෙන්න
    උඹගෙම අතිජාත පුත්‍රයන්
    පිළිසරණක් නැතුව
    ඒ් ශුෂ්ක භුමියෙ
    තැලි පොඩිවන වග නුඹ නොදන්නෙද
    නැ නැ අම්මෙ ඔබ දන්නෙ
    ඔබ වෙනුවෙන් මම
    පිදු කදුලු
    මාලිදිවයින පකිස්ථානය
    ඉන්දුනිසියාව බංගලදෙශය
    අම්මෙ උන් ගෙනෙවා ඒ් පාලනය
    උන් දෘස්ටිගතයි අම්මෙ
    දන්නෙ නැ පින් පව් උන් අම්මෙ
    නබි කියලා කපටියෙක් අාදර්ශ කර ගත්
    උන් හරි දරුණුයි අම්මෙ
    මෙ පොලවෙ මැණික් සැදුනෙ
    මගෙ පරම්පරාවෙ ලෙයින් අම්මෙ
    සිංහලෙ ලෙයින් අම්මෙ
    නැ නැ අම්මෙ ඔබ දන්නෙ
    ඔබ වෙනුවෙන්
    මම පිදු කදුලු
    සිංහ කොඩිය අමතක කර
    බොකොල අමතක කර
    කොළපාටට විසෙෂයක් මොකද අම්මෙ
    ඒකම නිතියක් නෙ රටෙ තියෙන්න ඔනෙ
    උන් දෘෂ්ටිගතයි
    දන්නෙ නැ පින් පව් අම්මෙ
    නාලන්දාවෙ භික්ෂු ඝාතනය කරපු උන්
    අනුරාධපුරෙ නොකරයි කියන්න පුලුවන්ද අම්මෙ
    නැ නැ අම්මෙ ඔබ දන්නෙ
    ඔබ වෙනුවෙන්
    මම පිදු කදුලු

  10. Nimal says:

    පැල්මඩුල්ල ප්‍රෙද්ශයත් ශ්‍රී පාදයට අයිතිෙකාට ඔය කන්ද පාමුල අයිති ෙනාවන්ෙන් ෙකාෙහාමදල අදත් අෙප් ඉඩම්වල ෙකාස්ගහක් කපනවානම් ඒම නින්දගම පවරා අැති පැල්මඩුල්ල රාජමහා විහාරෙන්
    අවසර ෙගන අදාල අයදුම් පත්‍ර ෙය් වහාරාධිපති අත්සන් කළ යුතුය.ඒෙහව් ඒෙක් ෙම් කියන කතාව අරුමයකි.

Main News