ශ‍්‍රියාලතාගේ කට උත්තරයෙන් රාජිත ගස්.. පිස්තෝලයක් කටේ ඔබා නෑ.. රාජදෙ‍්‍රා්හී චෝදනාවෙන් රාජිතට CIDයට පැමිණිලි… ප‍්‍රජා අයිතියද අහෝසි විය හැකියි..

December 10, 2019 at 10:32 pm | lanka C news
ශ‍්‍රියාලතාගේ කට උත්තරයෙන් රාජිත ගස්.. පිස්තෝලයක් කටේ ඔබා නෑ.. රාජදෙ‍්‍රා්හී චෝදනාවෙන් රාජිතට CIDයට පැමිණිලි… ප‍්‍රජා අයිතියද අහෝසි විය හැකියි..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමට සිංහලේ සංවිධානය සූදානම් වෙයි සූදානම් වෙමින් තිබේ.

කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක් පැහැරගෙන පිස්තෝලයක් කටේ ඔබා ප‍්‍රශ්න කලේ කරන ප‍්‍රකාශය හේතුවෙන් ඔහුට ශ‍්‍රී ලංකා රාජඨට හිතාමතා හතුරුකමක් කලේ යයි රාජදෙ‍්‍රා්හී චෝදනා යටතේ මෙම පැමිණිල්ල ගොනු කිරීමට නියමිතය.

අදාල කාන්තාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති කටඋත්තරයේ පිස්තෝලයක් කටට දුන් කතාවක් සඳහන් වී නැති අතර මිතිරියකගේ නිවසේදී ප‍්‍රශ්න කිරිමක් කලේ යයි සදහන් කර ඇත.

මේ හේතුවෙන් රාජිත සේනාරත්න මහතා සිතාමතා ශ්‍රී ලංකා රාජ්‍යය අපහසුතාවයට සහ අපකීර්තියට පත් කිරීමට කටයුතු කළේ යැයි පැමිණිලිකරුවන් කියා සිටිති.

මෙම චෝදනා අධිකරණය හමුවට පමුණුවා නීතිය උපරිම ක‍්‍රියාත්ම කිරීමෙන් රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කල හැකි බවද ඔවුහු පෙන්වා දෙති.

61,421 Viewers

24 Comments to “ශ‍්‍රියාලතාගේ කට උත්තරයෙන් රාජිත ගස්.. පිස්තෝලයක් කටේ ඔබා නෑ.. රාජදෙ‍්‍රා්හී චෝදනාවෙන් රාජිතට CIDයට පැමිණිලි… ප‍්‍රජා අයිතියද අහෝසි විය හැකියි..”

  1. 77 UNP says:

    රාජිත සමඟම පිස්සු තිස්ස අත්තනායක සහ මුජිබර් රහුමාන් කියන වහබින්ට සහයවෙන කලකන්නියද මේ ස්විස් බොරුව ඉස්මතුකර ලක් රජය අවමානයට පත්කරන්න උත්සාහ කළා. ඕකුන්ද එක පොකුරට ගන්න ඕන. තිස්ස අත්තනායකගේ දුව ඕස්ට්‍රේලියාවේ අපේ තානාපති කාර්යාලයේ ඉඳන් තිස්ස වගේම ජාත්‍යන්තර පරීක්‍ෂණ ඉල්ලන ද්‍රෝහී වැඩවලට උදව් දෙන්නේ නැහැ කියන්න පුලුවන්ද?

  2. CHA says:

    එවන්ජිලිකන් මූලධර්ම වාදී ජාත්‍යන්තර කිතුනු කපටි නඩ වල දේශීය ඒජන්තයන් විදේශ බලවේග සමග අත්වැල් බැදගත් රාජ්‍ය නොවන සංවිධාන කිතුනු අන්තවාදී මූලධර්ම වාදී සංවිධාන බරට වෙඩ , එවුන් මනෝවිද්‍යාත්මක මෙහෙවුමක ,මුදල් කෝටි ගණන් වැයකරමින්. එයට උදව් කරන කදිම අධිකරණයක් වගේම සියලු ගනයේ පුවත් මාද්‍ය ආයතන , රටේ කිතුනු දේශපාලුවන් හා නිලතල දරන නිලදරයන් නළු නිලි ගායක නඩ පුක ඉරාගෙන ඉන්නවා..

  3. Kari kunu dathawa guuuu walakata damala maralaaa daaapallla.

  4. analyst says:

    Rajitha deserves the death penalty for crimes against an ENTIRE RACE.

Main News