රනිල් සමග පෙරටද.. විපක්‍ෂයටද… ශ‍්‍රිලනිපයට අද තීරණාත්මකයි..

June 3, 2018 at 8:02 am | lanka C news
රනිල් සමග පෙරටද.. විපක්‍ෂයටද… ශ‍්‍රිලනිපයට අද තීරණාත්මකයි..

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ තීරණාත්මක සමස්‌ත ලංකා කාරක සභාව හා විධායක සභා රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වෙයි.

බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේදී අද පෙරවරු 9.30ට මෙම හමුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

මෙහිදී පක්‍ෂය සදහා නව නිලධාරී මණ්ඩලයක් පත් කරන අතර සභාපති ධුරය හැර සෙසු තනතුර වෙනස් කෙරෙනු ඇත.

අද පත් කෙරෙන නිලධාරි මඩුල්ල තාවකාලික වන අතර ස්ථිර නිලධාරී මඩුල්ලක් පත් වන තෙක් එය බලපැවැත්වෙයි.

කෙසේ වෙතත් ආන්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායම පවසන්නේ නිලධාරී මණ්ඩලය වෙනස් කිරීමට ප‍්‍රථම ශ‍්‍රිලනිපය ආන්ඩුවෙන් ඉවත් වීමට තීරණය කල යුතු බවයි.

21 views

6 Comments to “රනිල් සමග පෙරටද.. විපක්‍ෂයටද… ශ‍්‍රිලනිපයට අද තීරණාත්මකයි..”

  1. හරකා says:

    මේ දෙන්න හදන ලනුව මොකක්ද ?දාසයදෙනා ගියේ ඇත්තටද?ලනුවකටද?

  2. Kolitha says:

    api heluwen….ranil samaga…perata…..wena koheda apita yanna thiyenne apaayata yanna kalin….?

  3. don katugampala says:

    S.L.F.P EKE “BIM MATTAMA “THATTAME VEDILA..

  4. john the baptice says:

    සිරිසේනට කඩේ යන්න ගියොත් මුන් තවත් අමාරුවේ

  5. SUNIMAL says:

    මාස කිහිපයකට වරක් අලුත් ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන මෙවැනි විහිළු ආණ්ඩුවක් ලොවෙත් නැත.
    2014 දෙසැම්බර් 19 – මෛත්‍රි පාලනයක් – ස්ථාවර රටක්
    2014 දෙසැම්බර් 19 – දින 100 වැඩපිළිවෙළ
    2015 ජූලි 23 – මාස 60කින් අලුත් රටක් – පංච විධ
    ක්‍රියාවලිය
    2015 නොවැම්බර් 05 – රට හදන ආර්ථික වැඩපිළිවෙළ
    2016 ජනවාරි 29 – මෙගාපොලිස් සංවර්ධන වැඩසටහන
    2016 ඔක්තෝබර් 27 – රජයේ ආර්ථික සැලසුම් ප්‍රකාශනය
    2017 ජනවාරි 04 – තිරසර යුගයක් සඳහා නව ආර්ථික
    සැලැස්ම
    2017 අගෝස්තු 22 – තුන් අවුරුදු සංවර්ධන නව ආර්ථික
    සැලැස්ම
    2017 සැප්තැම්බර් 04 – 2025 පොහොසත් රටක්. 8 අවුරුදු
    සැලැස්ම
    මෙවැනි ව්‍යාකූල ආර්ථික කළමනාකරණයක් යටතේ රටේ ආර්ථිකය කඩා වැටීම පුදුමයක්ද?

  6. පෙරටද.. විපක්‍ෂයටද… ශ‍්‍රිලනිපයට අද තීරණාත්මකය says:

    පෙරටද.. විපක්‍ෂයටද… ශ‍්‍රිලනිපයට අද තීරණාත්මකය..පක්ෂයම කනත්තටය.

Main News