ශ්‍රිලනිපයට ආණ්ඩුවෙන් යන ලෙස දන්වයි.. එජාපය ආණ්ඩුවක් හදන්න සූදානම්.. [Video]
December 10, 2016 at 12:03 am | lanka C news![ශ්‍රිලනිපයට ආණ්ඩුවෙන් යන ලෙස දන්වයි.. එජාපය ආණ්ඩුවක් හදන්න සූදානම්.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/10/UNP.jpg)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්ට ආණ්ඩුවෙන් ඉවත් වන්නට උවමනා නම් එසේ කරන ලෙසත් එසේ වුවත් ආණ්ඩුව වැටෙන්නට නොදී පවත්වාගෙන යන බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි.
සිරිකොත මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එජාප පසුපෙල මන්ත්‍රී පිරිසක් විසින් මේ බව ප්‍රකාශ කරන ලදී.
එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් නිසා මෙය එජාප නායකයින්ගේ අනුදැනුම මත සිදු කරන ලද්දක් බවට සැක නැත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැජ්ජා නැහැ අනේ අපොයි සහෝදරවරුනි ලැජ්ජා නැති කම මහමුදලි කමට වඩා ලොකුයි.
කටු කාල කාල, එපා වෙලා. මස් කන එවුන් දැකල, අනේ අපි මරාගත්ත තලගොයාගේ මස් කන්නේ කොහෙවත් හිටපු එවුන් කියල දුක හිතිලා.
තොපිට කන්න උන් දැන් මස් දෙන්නේ නෑ. තොපේ ලොක්කාට මොළේ නැතුවට කරපු හදියට මතක ඇති කාලයකට තොපිට පාර්ලිමේන්තුවේ පස් පාගන්න ලැබෙන්නේ නෑ.
යම පාලකයිනි, තොපිට ලැජ්ජා නැති ද?
මුන්ට දැන් තේරිලා . මුන් ඔක්කොම ලිස්ට් එකේ අන්තිමට ඉන්නේ. මුන්ට මහඑකාගේ කුණු වස්තර හෝදනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් දීල නෑ . ලබන සැරේ ඉස්සෙල්ලම පරදින්නේ මුන්. UNP එක කොචච්ර පිරිහිලාද කිව්වොත් අයෙමත් දාහත් වසරක් කුස්සියේ තමා. කඩුව ගනිල්ලා අතට, ගහලා එලොපන් SLFP එවුන්. ඊළඟට එලොපන් රනිලය. උඹල ගොඩ.
ඒකාබද්ධ විපක්ෂෙට ඩිලාන් සහ එස්.බී. වගේ ෆෙඩරල් කාරයො දෙතුන් දෙනෙක් විතරයි අඩු. ඒකත් කරගතනං ෆෙඩරල් ව්‍යවස්තාව නවත්තනව බොරු.
විලි ලැඡ්ඡාවක් කියන එකක් ගෑවිලාවත් තියෙනවනං ඒ කිව්ව ටික අහගෙන තවත් නං ඔය ඇමතිකම්වල ඉන්නේ නෑ….
කටු කාල කාල, එපා වෙලා. මස් කන එවුන් දැකල, අනේ අපි මරාගත්ත තලගොයාගේ මස් කන්නේ කොහෙවත් හිටපු එවුන් කියල දුක හිතිලා.
තොපිට කන්න උන් දැන් මස් දෙන්නේ නෑ. තොපේ ලොක්කාට මොළේ නැතුවට කරපු හදියට මතක ඇති කාලයකට තොපිට පාර්ලිමේන්තුවේ පස් පාගන්න ලැබෙන්නේ නෑ.
සිරිසේන නාවානම් ලොරි ගණනට බොරු කීවේ නැත්තම් යූ එන් පී එකේ මේ හොර තක්කඩි රැලට කවදාවත් මේ රටේ මිනිස්සු ඡන්දේ දෙන්නේ නෑ. මොන කෙං ගෙඩිය කළාටද තොපිට ඡන්දේ දෙන්නේ. එන හැම ඡන්දයකින්ම මේ ජරා තක්කඩි ගෙදර යවනා ජනතාව..