ශ්‍රිලනිපයට පුදුම ගැම්මක් රටේ තියෙන්නේ.. තනිව තරග කර පළවැනියා වෙනවා.. ඒකාබද්දය එපා…- අමරවීර
December 7, 2017 at 2:10 pm | lanka C news
ඒකාබද්ද විපක්ෂය සමග එක්වීම සදහා පැවති සාකච්චා අසාර්ථක වීම නිසා නතිව තරග වැදීම සදහා නාම යෝජනා සකස් කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
අද වන විට ශ්රීලනිපය ප්රමුඛ සන්ධානයට හිතුවාටත් නඩා ජයග්‍රහණයක් ලබා ගත හැකිව ඇති බවද පවසන ඔහු ඒකාබද්ද විපක්ෂයට ආරාධනා කලේ ජයග්‍රහණය විජයග්රහණයක් කර ගැනීමට යයිද ඔහු සදහන් කරයි.
පළාත් පාලන මැතිවණයේදී පළමු තැනට පැමිණ ජයග්‍රහණය කල හැති බවට අද වන විට විශාල විශ්වාසයක් ගොඩ නැගී ඇති බවද ශ්රීලනිපය පරදින්න තරග නොකරන බවද ඇමතිවරයා කියා සිටී.
ඒකාබද්ද විපක්ෂය එක් නොවුනද මැතිවණය තනිව ජයග්‍රහණය කල හැති තත්වයක් දැන් රට තුල නිර්මානය වී ඇති බවද ඔහු වැඩි දුරටත් සදහන් කලේය.
කොළඹදී පැවති උත්සව සභාවකින් පසු මාධ්‍යවේදීන් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබීය.
අමරවීර මහත්තයෝ බීල වැඩිවෙලා ඉන්න වෙලාවට මාධ්‍යට කතාකරන්න එපා. මොකෝ මේ කථා අහන හැමෝම බීල නෙවෙයිනේ ඉන්නේ.
බුදු අම්මෝ…… පුදුම ගැම්මක්නේ රට පුරා තියෙන්නේ…. පුහ්……
ගැම්ම කෙසේ වෙතත් කුජීත වෙලා අතුගෑවිලාම යයි කියල තමයි ජනතාව කියන්නේ.
පලවනියා වෙන්නේ යටින්ද?උඩින් නම් කවදාකවත් බැහැ. බැඳුම්කර සල්ලි නැව් සල්ලි බෙදාපියව්.
You can see..what destotute are you after two months
මචං අමරෙ,කොහෙන්ද බිව්වෙ?
Ane mister amaraweera gona vage katata ena Eva nikan buruwa vage Kianna epa. Kohomath Ummba buruwek thamai. Ae hinda rate janathava gonata andanne nathuwa punnakku tikak beepiya.
Umbe kiya kiya marana baye vage.ane pau amarayo.
ගැම්ම කෙසේ වෙතත් muge molay dan hondatama kachal wela.
Deshapalana Abbagathayo ohoma thama.
අම්මපා අපේ අමරේ ඇමතිතුමා කියන්නෙම මම කියන ජාතියේ , හොඳට මාකට් කරන්න පුලුවන් කතාමයි ඇන්නෑවේ …ඔය එන්නෙ චන්ද …උගුඩු… උගුඩු… කියලා ..