ශ්‍රිලනිපයට පුදුම ගැම්මක් රටේ තියෙන්නේ.. තනිව තරග කර පළවැනියා වෙනවා.. ඒකාබද්දය එපා…- අමරවීර
December 7, 2017 at 2:10 pm | lanka C news
ඒකාබද්ද විපක්ෂය සමග එක්වීම සදහා පැවති සාකච්චා අසාර්ථක වීම නිසා නතිව තරග වැදීම සදහා නාම යෝජනා සකස් කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
අද වන විට ශ්රීලනිපය ප්රමුඛ සන්ධානයට හිතුවාටත් නඩා ජයග්‍රහණයක් ලබා ගත හැකිව ඇති බවද පවසන ඔහු ඒකාබද්ද විපක්ෂයට ආරාධනා කලේ ජයග්‍රහණය විජයග්රහණයක් කර ගැනීමට යයිද ඔහු සදහන් කරයි.
පළාත් පාලන මැතිවණයේදී පළමු තැනට පැමිණ ජයග්‍රහණය කල හැති බවට අද වන විට විශාල විශ්වාසයක් ගොඩ නැගී ඇති බවද ශ්රීලනිපය පරදින්න තරග නොකරන බවද ඇමතිවරයා කියා සිටී.
ඒකාබද්ද විපක්ෂය එක් නොවුනද මැතිවණය තනිව ජයග්‍රහණය කල හැති තත්වයක් දැන් රට තුල නිර්මානය වී ඇති බවද ඔහු වැඩි දුරටත් සදහන් කලේය.
කොළඹදී පැවති උත්සව සභාවකින් පසු මාධ්‍යවේදීන් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබීය.
Amaraweera JARAWA PISSA …….RUN to ANGODA immediately……you need VERY URGENT care for your MAD dirty brain.
Well-said Hon. minister. We are with you
Wijayamuni,
niyamai uththare
අය්යෝ අමරේ ඔයා චුටි බබෙක් නේ
මෙච්චර කල් කොහෙද හිටියේ.ඔයාට කොන්දොස්තරට තරම් චුට් මොලයක්.
නැද්ද හිටං.
ජයවේවා…..
susil premajayantha wera dama goda nagau sandane meya winasa kala. anunge maansiye prathipala thama thanathuru gena bukti windaha ma ohoma wenawa.
මේ මිනිස්සුන්ට ඇත්තටම පිස්සු. ශ්‍රී ලංකා කාරයෝ කවදත් ජන්දය දෙන්නේ අතට. මහින්ද මහත්තයව ලජ්ජාවට පත් කරන්නේ මේ වෙනත් පක්ෂවල මිනිස්සු. විමල් වාසුදේවලගේ ජන්ද කීයෙන් කීයද තියෙන්නේ? මහින්ද මහත්තයෝ බුද්ධිමත්ව වැඩකරන්න. ඔබතුමා නිදහස් පක්ෂය එක්ක වැඩකරලා ඊලග පක්ෂ නායකත්වයට ඔබට හිතවත් කෙනෙක් පත්කරගන්න උනන්දු වෙන්න.
කැපුවත් අලියට ගහන තකතීරු එජාප පාක්ශිකයෝ වගේ නෙමෙයි ශ්‍රීලනිප පාක්ශිකයෝ .ඔහුන් චන්දය දෙන්නේ ශ්‍රීලනිප ප්‍රතිපත්ති වලට මිසක් අතකට නෙමෙයි .ශ්‍රීලනිප අත ලකුණෙන් චන්දය ඉල්ලුවෙ නැ 1994 න් පස්සෙ.මෙවර ශ්‍රීලනිප පාක්ශිකයෝ ශ්‍රීලනිප ප්‍රතිපත්ති රකින පොහොට්ටුව වටේ ගොනු වෙනවා ඒකාන්තයි .
දවල් හීන දකිනවා
Adahaganna beri maara gammek thiyenenne. Ahana ahana ekkena amuthu bhashawakin guna warnana karanawa.
තනිව තරග කර අන්තිමයා වෙනවා..
“සබීතාගේ බිල්ඩිමට පුදන්න තවත් කෝටි හයහමාරක් ඉල්ලා පරිපූරකයක් පාර්ලිමේන්තුවේ…”
මේවා දැක්කම අපිටත් මාර ගැම්මක් එනව. අනේ හුකේ නන්නානේ. වරකෝ දෙන්නම් පුකෙන් යන්න.