ශ්රිලනිපයට සිය දැවැත්තම වෘත්තීය සංගමය අහිමි වේ.. ශ්රී ලංකා නිදහස් සේවක සංගමය ශ්රිලනිපය අතහරී..
April 13, 2018 at 8:40 am | lanka C news
වත්මන් ජාතික ආණ්ඩුව සමග තව දුරටත් කටයුතු කල නොහැකි බවට ශ්රී ලංකා නිදහස් සේවක සංගමය තීරණය කර ඇත.
එම සංගමයේ මහ ලෙකම් ලෙස්ලි දේවේන්ද්ර මහතා නිවේදනයක් මගින් සදහන් කරන්නේ තවදුරටත් ශ්රීලනිපය සමග බැදී නොසිට ස්වාධීන සංවිධානයක් ලෙස කටයුතු කරන බවයි.
එසේ ස්වාධීනව කටයුතු කිරීමට නියෝජිත මහා සභාව විසින් ඒකමතිකව තීරණය කලේ යයිද ඔහු සදහන් කරයි.
ශ්රීලනිපයට ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි තම සංගමය විසින් දිගටම දැනුම් දුන්නද එය නොතකා ශ්රිලනිපය ස්වභාවික මරණයකට පත්කිරීමට පිරිසක් කටයුතු කරන බවද නිවේනදයේ වැඩි දුරටත් දැක්වෙයි.
great !!!! join with mahinda.
මෙන්න අවංක මිනිස්සු..ඒකට පිං ඇමතිලා…තාමත් මෛත්රී සරණං ගච්චාමි කියමින් 2020 දී පොහොට්ටුව පරාද කිරීමේ කොන්ත්රාත්තුව ඉටුක්රමින් සිටී.
Good decision is based on the knowledge not the Political parties ….Mr. Devendra,Keep up the good work
JAYA WEVA !!!
පිං ඇමතිලා මෛත්රීගේ පස්සෙන් යන්නේ නිකම්ම නොවේ මොණර කොළ වලට ..මුන්ට මඩුවලිගෙන් පහර දෙන්න ඕනේ
මොවුන්ගේ බලාපොරොත්තුව ජන්දෙන් පැරදුනත් නැවත පිං ඇමති පට්ටම් ගන්න
The SLFP is already dead.You can not kill it again.
SLFP now going to hell with Hitan , Horagolle chura Queen ..and Batalande wadakaya …hik ..hik…
වරප්ර්රසාද නෙතිවෙනවට බයයි
WOW GREAT NEWS , It’s not hard to make decisions once you know what your values are ….Well done
ජනාධිපති තනතුර දරන්න ඉතිරි දින ගණන අඩු වෙනවාත් සමඟ සිරිසේනගේ බලය අඩු වෙලා ගිහින් අවසාන මාස 6 ඉක්ම බලය ඉක්ම ගිය වහාම ඉතාම ශීඝ්ර අවපාතයක් ඇති වනු ඇත. ඔන්න ඔය කාලයේදී තමයි වහ බොන්න සිධවෙනවා. අද අදම කඹයක් හෝ කෘමිනාශක බෝතලයක් සොයාගෙන සුරක්ෂිත කරගනීම යෙහෙකි.