ශ‍්‍රිලනිපයත් රනිල්ගෙන් ඉගෙන ගනී.. පක්‍ෂ පත‍්‍රසංවිධානය කියා මහින්ද ශ‍්‍රීලනිපයෙන් ඉවත් කරන්න සූදානම්..

May 18, 2018 at 10:27 pm | lanka C news
ශ‍්‍රිලනිපයත් රනිල්ගෙන් ඉගෙන ගනී.. පක්‍ෂ පත‍්‍රසංවිධානය කියා මහින්ද ශ‍්‍රීලනිපයෙන් ඉවත් කරන්න සූදානම්..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රි ලංකා නිදහස් ඵක්‍සයෙන් ඉවත් කිරීමේ සැලසුමක් ඇති බව ඒකාබද්ද විපක්‍ෂය සදහන් කරයි.

රාජපක්‍ෂ මහතා දරන ශ‍්‍රිලනිප අනුශාසක ධුරයෙන් හා පක්‍ෂ සාමාජිකත්වයෙන්ද ඉවත් කිරීම ශ‍්‍රීලනිප ප‍්‍රතිසංවිධානයේදී සිදු කෙරෙන් ඇති බවද ඔවු් කියා සිටී.

මේ සම්බන්ධයෙන් ඉගි කරමින් ශ‍්‍රිලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ ශ‍්‍රිලනිපයේ තනතුරු දරමින් පසුගිය මැතිවරණයේදී වෙනත් පක්‍ෂයක් දිනවීමට කටයුතු කල අය මෙවර ප‍්‍රතිසංවිධානයේදී ඉවත් කරන බවකි.

කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා සදහන් කරන්නේ එවන් කටයුත්තකට ඉඩ නොදෙන බවය.

15 views

11 Comments to “ශ‍්‍රිලනිපයත් රනිල්ගෙන් ඉගෙන ගනී.. පක්‍ෂ පත‍්‍රසංවිධානය කියා මහින්ද ශ‍්‍රීලනිපයෙන් ඉවත් කරන්න සූදානම්..”

  1. Amda says:

    රටේ ප්‍රධාන පක්ශ දෙකම පරද්දපු මිනිහෙක් තවත් මොකට ඉන්නවද ඔය අටමඟලෙ…??

  2. හිච්චිමහත්තෙයා says:

    ලැබුන 13% ට 1.3% ට නග්ගගන්නයි මේ ඈයො ලේස්තිය!

  3. Nandasoma Suriyaarachchi says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්ව සිට හංසයා දිනවීමට ක්‍රියා කළ සිරිසේන පළමුවෙන්ම පක්ෂයෙන් ඉවත් කළ යුතුය…..!

    දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ජනතාව අතර නැති නිසා එයින් ඉවත් කිරීම වඩාත් හොඳය….!!

  4. DAYA says:

    2015 ජනාධිපති අපේක්‍ෂකයා වූයේ, එවකට ජනාධිපති ධුරය දැරූ මහින් ද රාජපක්‍ෂ මහතා බව නොදන්නා කෙනෙක් නැත.
    එසේම එතුමා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරන ලද්දේ ශී.ල.නි.ප. ඒකමතික තීරණයක් අනුවය. එවකට එම පක්‍ෂයේ මහ ලේකම් ධුරය දැරුවේ, වර්තමාන ජනාධිපති වන, මෛත්‍රීපාල සිරිසේන මහතාය. එසේ තිබියදී, එතුමා ක්‍ෂණික තීරණයක් මත, පක්‍ෂය අතහැර, පොදුඅපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වූයේ ” හංසයා” ලකුණ යටතේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමැති, හවුල් සංධානයකිනි.
    ඒ සමගින් තවත් අතලොස්සකටත් අඩු කීපදෙනෙක් ශී.ල.නි.ප. අතහැර ගියහ.
    සිරිසේන මහතා ලද ජයග්‍රහණය පිළිගනිමින්, සහ ආචාර ධර්ම ගරු කරමින්, මහින්ද රාජපක්‍ෂ මහතා කිසිදු ගැටලුවක් නොකර, සියලු වගකීම් සහ බාරදී, සියල්ල අතහැර තම පෞද්ගලික නිවස බලා පිටත්ව ගිය අතර, යථා කාලයේදී පක්‍ෂයේ සභාපති තනතුරද නව ජනාධිපති සිරිසේන මහතා වෙත භාරදෙන ලදී.
    ඉන්පසු එතුමාට නව පාලකයන් විසින් කරන ලද නොයෙකුත් අසාධාරණකම්, මධ්‍යයේ ජනතා ඉල්ලීම මත ක්‍රියා කර පසුගිය ප්‍රාදේශීය සභා මතිවරණයෙන් එතුමාගේ නායකත්වය යටතේ ඉදිරිපත් වූ අපේක්‍ෂකයන් උපරිමය ජයගත්තේ, 2015 ජනවාරි 8 ජනතාව අතින් සිදුවූ වරද නිවැරදි කිරීමට සහ වර්තමාන පාලකයන්ට දක්වන ජනතා අප්‍රශාදය ප්‍රකාශ කිරීමටත් සමගය.
    එසේ නම් අප අැසිය යුත්තේ, වසර තිහකටත් ආසන්න කාලයක් ත්‍රස්තශාපයෙන් රට මුදවාගත් මහින් ද රාජපක්‍ෂ මැතිතුමාට මෙසේ අවලාද කරන්නේ කුමක් නිසාද යන්නය. මෙම ක්‍රියාවලියේ කොතනක හෝ වරදක් අැත. එය දැන්වත් නිවැරදි කරමින් ජනතා මතය ගරු කිරීම වගකිවයුත්තන්ගේ යුතුකමයි.

  5. chris says:

    පුළුවන් දෙයක් කරපන් පතොලයෝ .

  6. Sarath Bulathsinghala says:

    My advice for Mahinda is to leave this ‘rotting corpse’ of SLFP and move on with the new Pohottuwa. He will be able to get rid of the other ‘rotting mummies or politically walking dead from the progressive and resurgent Sri Lankan leaders.

    • anonymous says:

      Sarath Bulathsinhala ඊළඟ පියවර හැටියට පක්ෂ සාමාජිකත්වය තහනම් කර මන්ත්ී ධුර නැතිකර හිටන්ට කීකරු පිරිසක් පත්කර ව්වස්ථාව සම්මත කර ගැනීමට කටයුතු කරන්න අදහස් කරනවා විය හැකිය. එය අවධානයට ගතු යුතුය.

  7. King says:

    Good . First Remove President Maithreepala. He always supported to UNP.

  8. Attanagalle banda says:

    We are with Sri Lanka Podujana Peramuna !!

  9. susa says:

    tattayo maithtit kare ekane uwat as karapiya haraka

  10. don katugampala says:

    oya 16 dena sirisena patholaya evapu “TROJAN ASSAYO” tika denek ekabadde pravesham venna one.

Main News