ශ‍්‍රිලනිපයෙන් වෙනම අපේක්‍ෂකයෙක් නෑ.. ගෝටාභය සමග එකගතාවයකට එනවා..- අමරවීර

August 13, 2019 at 3:50 pm | lanka C news
ශ‍්‍රිලනිපයෙන් වෙනම අපේක්‍ෂකයෙක් නෑ.. ගෝටාභය සමග එකගතාවයකට එනවා..- අමරවීර

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට මේ වන තෙක් තීරණයක් ගෙන නැති බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වරදක් නොදකින බවත් ඔහු සමග එකඟතාවයක් ඇතිකර ගත යුතු කරුණු කිහිපයක් ඇති බවත් ඔහු සඳහන් කරයි.

ඒ අනුව ඔහු සමඟ සාකච්ඡා සාර්ථක කරගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයේන ශ‍්‍රීලනිපයේ අදහස ගැන කරුණු දක්වමින් ඔහු මේ බව පැවසීය.

35,469 Viewers

8 Comments to “ශ‍්‍රිලනිපයෙන් වෙනම අපේක්‍ෂකයෙක් නෑ.. ගෝටාභය සමග එකගතාවයකට එනවා..- අමරවීර”

  1. Kondostara says:

    Kaiwaaru kelala kelala dan wela yana paththata massa gahanna saha waasi paththata hoiya kiyanni lahasthi wenne!

  2. ශ්‍රීලනිප නමින් දැන් ඇත්තේ බෝඩ් ලෑල්ලත් පඹයත් හෙන්චයියල දෙතුන් දෙනෙකුත් පමණයි. පක්ෂයේ මූලික අරමුනු වලට ගරු කරන අයට එතන ඉන්න බැහැ. ඒ නිසා ඒ අය තම අරමුනු සදහා සාදා ගත් නව පක්ෂය සමගයි. බෝඩ් ලෑල්ලක් සහ පඹයෙක් සමග මොන එකගතාද? පක්ෂ ද්‍රෝහීන්ව ව්ශ්වාස කල නොහැකියි.

  3. sathutuyi. says:

    thamunlagen ratata wecha waradda hada ganna hodama welawa.

  4. කුඩා දරුවා says:

    මේ ගොල්ලො ගියවර සමූපකාර චන්දෙත් පරාදයි

    • kawinda says:

      me kattiya enne Gotata sahayata nowei. eyalage mekunu nama hadaagannai. kohoma unath kamak nehe veda balana maha lekamge kata wehunane.

  5. MD says:

    Dayasiri loku pawadeemakata sarasenawa.oya dewal obatuma terum aragena Rata dinana nayakayata(gota)sahaya denna.

  6. basil Rajapaksha says:

    warella umabta dennam me para hionda amathi kam tiakak

  7. රටවැසි says:

    නැගී සිටිය හැක එක්සත් වී — බෙදී ගියොත් රට යයි සුන්වී

Main News