ශ්‍රිලනිපය අතහැර පොහොට්ටුවට එක්වීමට සූදානම්..- බැසිල් හමුවීමෙන් පසු 16 කණ්ඩායම කියයි..
June 29, 2018 at 3:28 am | lanka C news
තම කණ්ඩායමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වන්නයි මහින්ද රාජපක්ෂ මහතා ආරාධනා කරන්නේ නම් ඊට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක මහතා පවසයි.
ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම නිල කටයුත්තක් සදහා සහභාගී නොවන බවත් දෙපැත්තේ කකුල් තබාගෙන වැඩ කල නොහැකි බවත් මන්ත්‍රීවරයා කියයි.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එම පක්ෂ මූලස්ථානයේදී පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
ඉදිරි දේශපාලන ගමන් මග සම්බන්ධයෙන් මේ වන විටත් තීරණයක් ගෙන ඇති බවත් ඔහු එහිදී පැවසීය.
සිරා/රනිල් ගෙ කටු කාලා අාව උන්ට අපි කෙතරම් අකමැති උනත් අවස්ථාවේ හැටියට අත්‍යවශ්‍යම කරුණ වන්නේ ජෙප්පන්ට, කොටින්ට සහ ජඩපාලනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක අහිමි කර 20 තීරනාත්මකව පරාජය කිරීමය්. ජෙප්පන්ගෙ 20 ට අත උස්සන සියල්ලන්ම මැතිවරණයකදී පරාජය කිරීමය්.
බැසිල්ව හිරේ දැම්මට වැඩේ ලේසි නෑ…අවසන් නිදහස් සටන ජය ගනිමු. කලු සුද්දන් මර්ධනය කරමු.
ජිලාගෙ මූණෙ තියෙන් පිං පාට…යමු යමු…ඔහොම යමු…
It is a heartening decision to the patriotic people in this Country. All must get together to save the country and nation from foreign enemies as well as from their local agents.