ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙනු.. තනි එජාප ආණ්ඩුවක් හදන්න සූදානම්..- එජාපය ශ‍්‍රීලනිපයට කියයි..

March 31, 2018 at 3:23 am | lanka C news
ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙනු.. තනි එජාප ආණ්ඩුවක් හදන්න සූදානම්..- එජාපය ශ‍්‍රීලනිපයට කියයි..

අප්‍රෙල් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාව පරාජය කොට එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් සැදීමට සුදානම් බව යයි එම පක්‍ෂය සදහන් කරයි.

ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසන්නේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට සහාය දෙන ශ්‍රී ලනිප මැති ඇමතිවරුන් සියළු දෙනා ඇමති තනතුරු වලින් ඉල්ලා අස්විය යුතු බවයි.

තනි එජාප ආණ්ඩුවක් සෑදීම තමාගේද කැමැත්ත මෙන්ම බහුතරයක් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අදහස බවත් ඇමතිවරයා සදහන් කරයි.

0 views

7 Comments to “ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙනු.. තනි එජාප ආණ්ඩුවක් හදන්න සූදානම්..- එජාපය ශ‍්‍රීලනිපයට කියයි..”

  1. nimalsiri says:

    Thhhooooooo……h!

  2. Ravi says:

    හරින් කියන්නේ මහ මෝඩ ඇමති කෙනෙක්..
    කිසි වැඩක් කරන්න දන්නෑ අධ්‍යාපනයක් නැහැ..

    කිසිම වැඩක් පිළිවෙලකට සම්පූර්ණ ඉවර කරන්න දන්නේ නැහැ.. පම්පෝරි ගහන්න දන්නව..
    ඔය වගේ එවුන් ඉන්නව ලංකාවේ ගොඩක්..
    මොලයක් නැහැ වැඩක් කරන්න දන්නෑ වැඩක් කරන්න බෑ…

  3. ඇත්ත says:

    දැන් කාලා වරෙන්කෝ…..
    2015 මෛත්‍රී දිනපු ගමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබුණු 2/3 ක අලියා ඉස්සරහා තිබ්බ වගේ 2018 දී රනිල්ට ගෙනාපු විශ්වාස භංගයේදී මොකක්ද වෙන්නේ බලමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බත් බැලයන් වගේ යුඇන්පී කාරයන් දෙකේ කොළයට වැටෙන්නේ නෑ…උන් සියලු දෙනා එකතු වෙලා රනිල්ව ආරක්ෂා කර ගන්න හැටි අප්‍රේල් 04 බලා ගන්න පුළුවන්..ඒකාබඩ්ඩයේ කටේ නරිවාදම් රෙද්දපල්ලෙන් බේරෙන හැටි බලා ගන්න අප්‍රේල් 04 දින රාත්‍රී 9 වන තුරැ දියවන්නාවේ ඉන්න..

  4. sarath says:

    ONCE THE PM IS IMPEACHED THERE IS MORAL REASON FOR THE UNP TO FORM A NEW GOVT.

  5. Nandasoma Suriyaarachchi says:

    හොරු සමග හෙලුවෙන් ඉන්න කට්ටිය නිවැරදිව හඳුනා ගන්න සූදානමින් ඉන්න……!

    මෙවර විශ්වාසභංගය පරාජය කිරීමට උත්සාහ ගැනීම පැහැදිලිවම මහබැංකු හොරු ආරක්ෂා කිරීමට ගන්නා උත්සාහයකි…..!!

    • Nalaka says:

      එහෙම කොහොමද කියන්නෙ..වේලි වේලි හිටපු පක්ෂය බලයට ගෙනාපු රනිල්ව ආරක්ෂා කර ගන්න unp කාරයන් කටයුතු කරන එක වැරැද්දක් ද?

  6. daminda says:

    dijital sihinayakk….?

Main News