ශ‍්‍රිලනිපය කැබිනට් මණ්ඩලය අතහරිති.. මධ්‍යම කාරක සභාවේ තීරණය මෙන්න..

April 9, 2018 at 11:06 pm | lanka C news
ශ‍්‍රිලනිපය කැබිනට් මණ්ඩලය අතහරිති.. මධ්‍යම කාරක සභාවේ තීරණය මෙන්න..

හෙට දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුව වර්ජනය කිරීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී රැුස්වුණු ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සබාව විසින් මෙම තීරණය ගෙන ඇත.

එක්සත් ජාතිත පක්‍ෂ මැති ඇමතිවරුන් විසින් දිගින් දිගමට ජනාධිපතිවරයා හා ශ‍්‍රිලනිපය විවේචනය කිරීම, විශ්වාස භංගයට පක්‍ෂ වූ ශ‍්‍රිලනිප ඇමතිවරුන්ට ආන්ඩුවෙන් ඉවත් වන ලෙස බල කිරීහ හා විශ්වාස භඞග ගෙන ඒම ආදී කාරණා සදහා විරෝධය පෑමක් ලෙස මෙම තීරණය ගෙන ඇත.

අලුත් අවුරුද්දට පෙර පැවැත්වෙන අවසන් කැබිනට් රැුස්වීම මෙය වෙයි.

විශ්වාස භංගයට පක්‍ෂව ඡුන්දය දුන් ශ‍්‍රිලනිප ඇමතිවරුන් මධ්‍යම කාරක සභාවට යාමට පෙර කියා සිටියේ ඇමති ධුරවලින් ඉවත් වීම සම්බන්ධයෙන් මෙහිදී තීරණය කරන බවයි.

19 වැනිදා පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගැනීමට 16 දෙනාම සූදානම් බවද රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා සදහන් කර තිබින.

3 views

16 Comments to “ශ‍්‍රිලනිපය කැබිනට් මණ්ඩලය අතහරිති.. මධ්‍යම කාරක සභාවේ තීරණය මෙන්න..”

  1. Gayantha says:

    Konda pana naithi sri lanka karayo. Mun sure ekatama wiswasa bangeta chande denna aitte anith aya okkoma dai kiyala hithala wenna aiti. Mechchara peechan wewi thawa inna haiti witharak. My3 slfp eka naittatama naithi karala danawa sikurui

  2. mike says:

    They will not go for tomorrow’s meeting but after that these bum suckers will be there.

  3. Sanjay g says:

    not only those 16 😳 all 225 can go home
    handing over to Military for 10 years this Country

    All these Politicians r unable 🌷

  4. Thilak says:

    SLPP will never accept any of these SLFP members including the 16 who voted for No-Confidence motion. Basil knows very well that they are the reason for the set back they suffered at the NCM due to these rogues. They are a bunch of discards who should be put in the dust bin of politics in Sri Lanka including that racist party SLFP.

Main News