ශ්‍රිලනිපය ගෝටාට සහාය දුන්නොත් චන්ද්‍රිකා පිල වෙල්ගමට සහාය දෙන්න තීන්දුයි..
September 1, 2019 at 3:00 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්ෂ මහතාට සහාය දෙන්නට ශ්රීලනිපය තීරණය කලහොත් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සදහා ශ්රීලනිපය සුරැකීමේ ජාතික සංවිධානය කටයුතු සූදානම් කරමින් සිටී.
ඒ අනුව ශ්රීලනිපය විසින් ගෝටාභය රාජපක්ෂ මහතාට සහාය දෙන්නට තීරණය කලහොත් කුමාර වෙල්ගම මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ඔහුට ලබාදීමටද තීරණය කර ඇත.
ශ්රීලනිපය ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවද දැනටමත් එම සංවිධානය විසින් යෝජනා කර තිබේ.
ශ්‍රීලනිප ආසන සංවිධායකවරු 18ක් මෙම සංවිධානය නියෝජනය කරයි.
‘කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ’
අතෙන් හෝ පුටුවෙන් චන්දෙ ඉල්ලන්න පුළුවන් වෙල්ගමට. ලේකම්ලා ඩබලම ඉන්නවා, ජනාධිපතිවරණෙන් පසු UNP යට යන්න බලාගෙන. චන්ද උපරිම 100,000 යි.
Which group requested different candidates, only normal pepole voting.
Velgama vele mada kapan gona se
Chaura rejina tho palayan apaye
Velgama samaga ekwuuwoth vinase
Denna tama hondai dennam vilape
Thope vilapaya ehenawa paradedii
Gotage dinuma ehuwama eya wedi veavii
Thopi dennage des palana vinasedii
Mata hitenawa thopi denna mereviii
ලොක්කිගෙ කැසිල්ල යවන්න නියම බඩුව තමයි තෝරගෙන තියෙන්නෙ
“ශ්රීලනිපය සුරැකීමේ ජාතික සංවිධානය” කියන්නෙ අර කසිප්පු බුද්ධදාසගෙ කට්ටියද?
උන්ට නේද පහුගිය දවස්වල බිමට කඩන් වැටෙන්නෙ නැතිව මාධ්‍ය සාකාච්ජාවක්වත් තියාගන්ඩ බැරිවුනේ.
අන්න හරි, ඒ ගොල්ල කැදවූ මාධ්‍ය සාකඡ්ජාව අතරතුරම
පසුබිමේ එල්ලා තිබුන බැනර් එක ගැලවිලා වැටුන නේන්නම්!
ඔය ගැනී තමා මුළු රටටම හෙනේ. මෛත්‍රීවත් SLFP එකෙන් කඩාගෙන SLFP එක නැති කරපු ගැනිගේ පස්සේ යන්නේ පිස්සෝ. ඔය ගැනී තමා SLFP න් මුලින්ම පක්ෂයක් හදාගෙන විජයත් එක්ක පක්ෂේ නැති කරන්න වැඩකළේ.
අත්තනගල්ලේ ප්‍රදේශය සබාවට අතට උනුදේ වෙල්ගමටත් වේවායි පතමු.