ශ‍්‍රිලනිපය ගෝටාට සහාය දුන්නොත් චන්ද‍්‍රිකා පිල වෙල්ගමට සහාය දෙන්න තීන්දුයි..

September 1, 2019 at 3:00 pm | lanka C news
ශ‍්‍රිලනිපය ගෝටාට සහාය දුන්නොත් චන්ද‍්‍රිකා පිල වෙල්ගමට සහාය දෙන්න තීන්දුයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය දෙන්නට ශ්‍රීලනිපය තීරණය කලහොත් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සදහා ශ්‍රීලනිපය සුරැකීමේ ජාතික සංවිධානය කටයුතු සූදානම් කරමින් සිටී.

ඒ අනුව ශ්‍රීලනිපය විසින් ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය දෙන්නට තීරණය කලහොත් කුමාර වෙල්ගම මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ඔහුට ලබාදීමටද තීරණය කර ඇත.

ශ්‍රීලනිපය ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවද දැනටමත් එම සංවිධානය විසින් යෝජනා කර තිබේ.

ශ්‍රීලනිප ආසන සංවිධායකවරු 18ක් මෙම සංවිධානය නියෝජනය කරයි.

25 views

21 Comments to “ශ‍්‍රිලනිපය ගෝටාට සහාය දුන්නොත් චන්ද‍්‍රිකා පිල වෙල්ගමට සහාය දෙන්න තීන්දුයි..”

  1. Love nature says:

    ‘කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ’

  2. Kadiya says:

    අතෙන් හෝ පුටුවෙන් චන්දෙ ඉල්ලන්න පුළුවන් වෙල්ගමට. ලේකම්ලා ඩබලම ඉන්නවා, ජනාධිපතිවරණෙන් පසු UNP යට යන්න බලාගෙන. චන්ද උපරිම 100,000 යි.

  3. manu says:

    Which group requested different candidates, only normal pepole voting.

  4. Gonsun says:

    Velgama vele mada kapan gona se
    Chaura rejina tho palayan apaye
    Velgama samaga ekwuuwoth vinase
    Denna tama hondai dennam vilape

    Thope vilapaya ehenawa paradedii
    Gotage dinuma ehuwama eya wedi veavii
    Thopi dennage des palana vinasedii
    Mata hitenawa thopi denna mereviii

  5. පොරමෝලා says:

    ලොක්කිගෙ කැසිල්ල යවන්න නියම බඩුව තමයි තෝරගෙන තියෙන්නෙ

  6. ක්‍රිමිනල් says:

    “ශ්‍රීලනිපය සුරැකීමේ ජාතික සංවිධානය” කියන්නෙ අර කසිප්පු බුද්ධදාසගෙ කට්ටියද?

    උන්ට නේද පහුගිය දවස්වල බිමට කඩන් වැටෙන්නෙ නැතිව මාධ්‍ය සාකාච්ජාවක්වත් තියාගන්ඩ බැරිවුනේ.

    • කිරිහොඳා says:

      අන්න හරි, ඒ ගොල්ල කැදවූ මාධ්‍ය සාකඡ්ජාව අතරතුරම
      පසුබිමේ එල්ලා තිබුන බැනර් එක ගැලවිලා වැටුන නේන්නම්!

  7. Ranjith says:

    ඔය ගැනී තමා මුළු රටටම හෙනේ. මෛත්‍රීවත් SLFP එකෙන් කඩාගෙන SLFP එක නැති කරපු ගැනිගේ පස්සේ යන්නේ පිස්සෝ. ඔය ගැනී තමා SLFP න් මුලින්ම පක්ෂයක් හදාගෙන විජයත් එක්ක පක්ෂේ නැති කරන්න වැඩකළේ.

  8. අත්තනගල්ලේ ප්‍රදේශය සබාවට අතට උනුදේ වෙල්ගමටත් වේවායි පතමු. says:

    අත්තනගල්ලේ ප්‍රදේශය සබාවට අතට උනුදේ වෙල්ගමටත් වේවායි පතමු.

Main News