ශ‍්‍රිලනිපය තුන්වැනියා වුණත් මාර්තුවලට පෙර පුංචි ඡන්දය තියනවා.. තව පරක්කු වුණොත් හොදටම පරාදයි.. – ජනපති

December 7, 2016 at 2:10 pm | lanka C news
ශ‍්‍රිලනිපය තුන්වැනියා වුණත් මාර්තුවලට පෙර පුංචි ඡන්දය තියනවා.. තව පරක්කු වුණොත් හොදටම පරාදයි.. – ජනපති

එළැඹෙන මාර්තු මාසය වන විට පළාත් පාලන මැතිවරණය පවත්වන බවත් එය පවත්වන්නේ සමානුපාත ක‍්‍රමයට නොව ස්ථිර වශයෙන්ම කොට්ඨාශ ක‍්‍රමයට බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුවේ සිටින ශ‍්‍රිලනිප මැති ඇමති කණ්ඩායම හමුවේ සදහන් කර ඇත.

තව දුරටත් මැතිවණරය කල් ගියහොත් ආණ්ඩුවට මැතිවරණයට මුහුණ දීම තව තවත් අසීරු වන බවත් ශ‍්‍රිලනිපය මෙම මැතිවණයෙන් තුන්වන තැනට පත් වුවත් මාර්තුවට පෙර මැතිවරණය පවත්වන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත.

එසේ වුවද එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් සහත්ක කර කියා සිටින්නේ පළාත් පාලන මැතිවණය පැවැත්වෙන්නේ සමානුපාත ක‍්‍රමයට බවයි.

ජනතා විමුක්ති පෙරමුණ මේ වන විටත් ප‍්‍රකාශ කර ඇත්තේ තම පක්‍ෂය කොට්ඨාශ ක‍්‍රමය යටතේ මැතිවරණය පවත්වන්නේ නම් තමන් තරග නොකරන බවයි. මොන ක‍්‍රමයට මැතිවරණය පැවැත්වුවද ස්ථිර වශයෙන්ම මෛත‍්‍රී-රනිල්-මහින්ද ප‍්‍රධාන පක්‍ෂ තුනකට නායකත්වය දෙමින් තරග වැදීම ස්ථිර නිසා ජවිපෙ මැතිනණයට පෙරම විශාල අවාසි සහගත තත්වයකට පත් වනු ඇති බව මෑතකදී එම පක්‍ෂයේ ඉහලම මණ්ඩලයක සාකච්චා වී ඇත.

සමානුපාත ක‍්‍රමයට මැතිවරණය පැවැත්වුවද රට පුරා ඡන්ද ප‍්‍රධාන පිල් තුනට බෙදෙන නිසා ජවිපෙ පහලම තැනකට දැනටමත් වැටී ඇති බවත් මැතිවරණයේදී සුළු ජාතික පක්‍ෂ හා වෙනස් සුළු පක්‍ෂ ජවිපෙට වඩා ආසන ප‍්‍රමාණයක් දිනා ගනු ඇති බවත් එම මැතිවණයෙන් පසු ජවිපෙ මෙරට දේශපාලනය දහවන හෝ පහලොස්වන බලවේගය වනු ඇති බවත් මේ වන විටත් දේශපාලන විචාරකයින් මත පල කරති.

40,561 Viewers

10 Comments to “ශ‍්‍රිලනිපය තුන්වැනියා වුණත් මාර්තුවලට පෙර පුංචි ඡන්දය තියනවා.. තව පරක්කු වුණොත් හොදටම පරාදයි.. – ජනපති”

  1. Niyama Sri lanka karaya says:

    මේ නහින දෙහින කාලේ මොන චන්දද ජනාධිපති තුමනි. ඔබතුමා දැන් පිනක් දහමක් කර ගන්න. නැත්තම් 2017 ජනවාරි 27 පරලොව ගියාම අපායට තමයි යන්න වෙන්නේ. ශ්‍රිලනිප ය ගැන මහින්ද මහත්තයා බලා ගනියි . ඔබතුමා ඒ ගැන කරදර වෙන්න එපා

    • raavna says:

      බුද්දි වාර්තාවේ ඇති තුනට බහින බව, එකයි මු තියන්නේ, මුත් හුඑන්පියේ නිසා …

  2. awan says:

    ඉක්මනට චන්දෙ තියපල්ලා ……අපිත් බලාගෙන ඉන්නේ සිරිසේන රනිල් ජෙවිපේ හවුලට උත්තර දෙන්න තමයි

    • ගිරවා says:

      ජනවාරි අට වෙනිද කම්බ හොර මුලකට රැවටුන සිංහල ගොන්නු බලාගෙන ඉන්නව ඇත්තෙ මැතිවරණයක් එනකං. ඊළමට පාර හදන ව්‍යවස්තාව සම්මත වෙනකං මැතිවරණ එන්නෙ නෑ. ජනමතයට පිටින් නීති විරෝධීව ගේන්න හදන අලුත් ව්‍යවතාව අකුලන්න තියෙන එකම විදිහ පාරට බැහැල කෙටුම්පත පාර්ලිමේන්තුවෙ ඡන්දෙකට ඉදිරිපත් කිරීම වැලැක්වීමෙන් පමණයි. පාර්ලිමේන්තුවෙන් සම්මත වුනාට පස්සෙ ඔක්කොම ඉවරයි. සාධාරන ජනමත විචාරන එනකං බලාගෙන ඉන්නවට වඩා හොදයි සිංහලයෝ පැනපල්ලා මුහුදට උබලට ලජ්ජා නැද්ද මේ නිවට ගමරාලයි ,බටලන්දේවධකයි අපේ මව් බිම විනාශ කරන තුරු නිවටයින් ලෙස බලා සිටින්න ..වරෙව් ඉදිරියට සිංහලයෝ කිසිම දිනක සටනකින් පැරදිලා නැහැ …දේශද්‍රෝහියෝ රැලකට අපේ මව් බිම විනාශ කරන තුරු අපි බලා සිටිය යුතුද ? යහපාලන සක්කිලි රැල ඔබ රවටනවා සිහලුනේ …අවදිවෙව් සිහලුනේ …
      https://www.youtube.com/watch?v=-BS4OW5JIgk

  3. Kolitha says:

    Apaaye idala prathipala dakkama belle wala daaganna hithewi……

  4. ExUNPer says:

    JVP will definitely suffer heavy losses for ignoring the country and people for foreign $$$.
    Shame on you JVP. You are among the dirtiest sons of Lanka along with Yamapalana jokers!

  5. MONAWA KARANNADA PERADI TAMAI —AWA KIYALA WEDAK KOLA YEE –WEDA NETHA —MADA PAMANI

  6. ගමරාළ says:

    තුන්වෙනියා වුනත් නෙවෙයි.. තුන්වෙනියා වෙනවා… අපිත් හිටියේ නිදහස් පක්ෂේ තමයි.. හැබැයි යූඇන්පියත් එක්ක නිදිවදින නිදහස් පක්ෂෙත් එක්ක අපි නෑ….

  7. brapathi gamarala from JAN 8th 2015 umbha antha parajayak thamai labala inne Sri Lankaway……..umbata won kare para eelam baluchandha pamannai 99%…..palyan apayata dianaya hodatama lagai…….the final countdown…..GET LOST&wrot in hellll….

  8. polonnarugamaya says:

    මේ පුද්ගලයා තමාගේ සුඛ විහරනය, බල තන්හාව සහ පලිගැනීමෙ උවමනාවන් මත රට ජාතිය පාවාදුන් ජාතිද්‍රෝහි නායකයා ලෙස තව නොබෝ දිනකින් ඉතිහාසගතවෙනු නොඅනුමානයි ! මෙවන් අසමජ්ජාතියකු බිහි කිරීම ගැන ලක් මව හඬා වැටෙනු පසුබිමින් ඇසේ !

Main News