ශ‍්‍රිලනිපය-සජිත් පිල නව සන්ධානයක් සූදානම්.. ජනපති සජිත්.. අගමැති මෛත‍්‍රී..

September 7, 2019 at 10:40 am | lanka C news
ශ‍්‍රිලනිපය-සජිත් පිල නව සන්ධානයක් සූදානම්.. ජනපති සජිත්.. අගමැති මෛත‍්‍රී..

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරමින් එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා සම්බන්ධ කර ගනිමින් නව සන්ධානයක් පිහිටුවීමට සූදානමක් ඇති බව ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිස අතර සාකච්චාවක් ඇතිව තිබේ.

මෙම නව සන්ධානයේ නායකයා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පත් කරන බවත් සදහන්ය.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස සජිත් පේ‍්‍රමදාස මහතාත් අගමැති ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතාත් නම් කිරීමට යෝජනා වී ඇති බවද එම ආරංචි මාර්ග කියයි.

ශ‍්‍රී ලංකාව නිදහස් පක්‍ෂය එජාපයේ සජිත් පිල ඇතුළු තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක් හා සිවිල් සංවිධාන කිහිපයක එකමුතුවක් ලෙස මෙම නව සන්ධානය බිහි කරනු ඇතැයිද තොරතුරු වාර්තා වෙයි.

112 views

27 Comments to “ශ‍්‍රිලනිපය-සජිත් පිල නව සන්ධානයක් සූදානම්.. ජනපති සජිත්.. අගමැති මෛත‍්‍රී..”

  1. Nandasoma Suriyaarachchi says:

    සිරිසේන මෙදා පාර තවත් බුලක් කෙලින්නයි යන්නේ .සජිත් ආවොත් තමා කියන විදියට සුවච කීකරු ශිෂ්‍යයා වගේ විදායක ජනපති තනතුරේ බලය පාවිච්චි කරමින් අගමැති වන තමා කියන විදියට රට පාලනය කරාවි කියන මෝඩ අදහස තමාම ගිලලා ඒ අදහස රටේ මෝඩ ජනතාවටත් කියල අන්තිමේ සජියා රනිල් එක්ක එකතුවෙලා රට කනකොට තමා සිරාට තරු විසිවෙන්නේ.සිරිසේන කලොත් රටට විනාසයක් මේක පුදුම පාපයක් බලතන්හාව නොවෙයි මනුස්සයෝ රට ගැන හිතන්න.

  2. Wewagadara Appuhamay says:

    I think this is fake story created by News media ……….?

Main News