ශ‍්‍රිලනිපය-සජිත් පිල නව සන්ධානයක් සූදානම්.. ජනපති සජිත්.. අගමැති මෛත‍්‍රී..

September 7, 2019 at 10:40 am | lanka C news
ශ‍්‍රිලනිපය-සජිත් පිල නව සන්ධානයක් සූදානම්.. ජනපති සජිත්.. අගමැති මෛත‍්‍රී..

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරමින් එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා සම්බන්ධ කර ගනිමින් නව සන්ධානයක් පිහිටුවීමට සූදානමක් ඇති බව ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිස අතර සාකච්චාවක් ඇතිව තිබේ.

මෙම නව සන්ධානයේ නායකයා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පත් කරන බවත් සදහන්ය.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස සජිත් පේ‍්‍රමදාස මහතාත් අගමැති ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතාත් නම් කිරීමට යෝජනා වී ඇති බවද එම ආරංචි මාර්ග කියයි.

ශ‍්‍රී ලංකාව නිදහස් පක්‍ෂය එජාපයේ සජිත් පිල ඇතුළු තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක් හා සිවිල් සංවිධාන කිහිපයක එකමුතුවක් ලෙස මෙම නව සන්ධානය බිහි කරනු ඇතැයිද තොරතුරු වාර්තා වෙයි.

112 views

27 Comments to “ශ‍්‍රිලනිපය-සජිත් පිල නව සන්ධානයක් සූදානම්.. ජනපති සජිත්.. අගමැති මෛත‍්‍රී..”

  1. Ex SLFP says:

    වරක් ද්‍රෝහියා සදා ද්‍රෝහියෙකි. එදා රනිල් සමග එක් වී මහින්දට ද්‍රෝහි උනා. අද සජිත් සමග එක් වී රනිල්ට ද්‍රෝහි වෙනවා. හෙට….
    කෙසේ වෙතත් ගෝටාට වාසියි..හාල් කෑලි පොහොට්ටුව ට එක්වීමේ තර්ජනය අවසානයි. යූඇන්පී චන්ද දෙකට කැඩෙයි

  2. ගොන් නාම්ඹා says:

    එ.ජා.ප.ය තවත් ටික කලකින් අවසානවනු ඇත.. ශි.ල. නි.ප.යද එසේමය. මේ පක්ෂ දෙකෙහිම බුද්ධිමතෙක් පෙනෙන තෙක්මානයකවත් නැත. පක්ෂ දෙකම ආත්මාර්ථකාමීන්ගේ අවශ්‍යතාවන්ගෙන් පරිපූර්ණය.
    රනිල් ආවොත් තවත් ලංකා පුරවැසිකම නැති කීපදෙනෙකුම ලංකාවේ ඉහල තනතුරු වලට පත්කෙරේ. ඉතිරි බැංකු වලටද දෙවි පිහිටය.
    සජිත් ආවොත් නිදිමරණවාට වඩා දෙයක් වෙන්නේ නැත. රටේ ඉදිරි ගමණක් පිළිබඳව කිසිම අවබෝධයක් නැත.
    මෛත්‍රී ආවොත් මේ රට තවත් කඩාවැටෙනවා ඇත. කථාවට පමණක් දක්ෂය. කෙරුවාවක් නොදනී. කඩුවෙන් කොස් කොටමින් පාරම් බානු ඇත.
    අනුරට 1971 පිළිබඳව අවබෝධයක් නැත. 1989 සහ 1971 රට සහ රජයන් ද, තරුණ පරපුරද වැනසීගිය අයුරු බොහෝ අයට අමතකය. විප්ලව වාදය ලංකාව වන් බෞද්ධ රටකට සමාජයකට ග්‍රහනය කර ගැණීමකට නැඹුරුතාවක් නොමැත.
    මේ අවස්ථාව අන්ත වාමාංශික හෝ දක්ශිණාංශික නොවන මධ්‍යස්ථ මතවාදී බුද්ධිමත් උගත් මතවාදයකට දොර විවර කර ඇත. කැපුවත් කොළ, නිල්,රතු නොවන මිනිසුන් මේ රටේ ඇත්තේම නැතිද?

  3. sw says:

    හිටන් මිනිස්සුන්ගෙනුත් ගුටි කාලා සජිත්වත් කුජීත කරලා බස්වල විරිදුකියන්න යන්න වගේ .

  4. හා හරි පැන්නා මල්ලෙන් එලියට. එකෙක් මදිවට දෙකෙක්. වසර 4 ක් රට කාලා කාලා තවත් දීපං පරයන්ට

  5. මහලොකුවට විනය නියෝග. බල තන්හාවට හා කුහකකමට ආප්පයා ශ්‍රිලංකා පක්සෙත් පාවලා දීලා යුඇන්පිට පැනලා පාත්තයා එක්ක දීග කෑවා. දැන් රට ඇමරිකාවේ කොටසක් බවට පත් කරලා තව කොටසක් චීනෙට දීලා ඉතුරු ටික ඉන්දියාවට දීලා යකෝ මු දැන් තව 05ක් රට හපේ කරන්න ඉල්ලන්න හදන්නේ යකෝ ආප්ප සිරෝ මේ බෞද්ධ දේශයක් කියලා විතරක් හිතපං. උබේ ලොඩේ ටෝක් දීපං රට විකුණපු එවුන්ට. අනික කොහොමද ලගදී දීපු ටෝක හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියලා. යකෝ අප්පයෝ තොගේ හක්කේ අසුචී බොක්කේ මිනිමස්.

  6. බබී says:

    රිලා සිරි ඔයට සතුටුයි ද දැන් උම්මාාාා…

  7. පාපතර says:

    ලෝකේන්ම හිටි නරකම ගණිකාවටත් වඩා සිරිසේන නරක බව හිතාගන්න ඡන්දෙ දෙන මෝඩයිනේ

  8. 77 UNP says:

    UNP යට චන්දෙ දෙන කණ්ඩායම පක්ෂයට මිසක් පුද්ගලයන්ට චන්දෙ දෙන්නේ නැහැ. ඒ වගේම සජිත්ට රට පාලනය කරන්න තරම් දැක්මක් නැහැ, ප්‍රතිපත්තියකුත් නැහැ. ඔහු වටේ ඉන්න සජිත් වගේම අපතයෝ හිතා ඉන්නේ දිනුවත් පැරදුනත් සජිත් ලොක්ක වුණාම තමුන්ට පක්‍ෂයේ උඩටම එන්න පුළුවන් කියල. හැමදෙනාටම sorry.com තමයි කියන්න තියෙන්නේ. සජිත් සිරිසේන සමඟ එකතුවෙලා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ජනාධිපතිවරනෙට ඉදිරිපත්වීමට ඉඩ කඩක් තිබේ. UPFA සහ SLFP වල බලය තහවුරුකරගන්න ගිහින් පක්ෂය මිස ජනබලය නැති සිරිසේන තමුන්ගේ පක්‍ෂ විනාශකිරීමේ ක්‍රියාවලිය මෙවර UNP කෙරෙහි යොමුකරන බව පෙනේ.

  9. Dan says:

    Nidimarana janapathi and 10.00 nidiyana agamathi. Hondama joduwa

  10. CHANDA says:

    මේ යක්කු කළ විනාසෙ තේරුං ගන්න බැරි හැටියක්! ඉන්දියාව සිතන ඕනෙම දෙයක් වෙන්න පුළුවන්… ඉදිරි ජනාධිපතිවරණ ඡන්දෙදි

Main News