ශ්රිලනිප ඇමතිලා සතුට කරන්න එජාප ඇමති ධුර ගත්තොත් දැඩි තීන්දුවක් ගන්නවා..- එජාපය නිල වශයෙන් කියයි..
May 15, 2017 at 3:34 am | lanka C news
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ව සතුටු කිරීම සදහා ඇමති ධුර බෙදීමට එක්සත් ජාතික පක්ෂය විරුද්ද බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා පවසයි.
එජාපය සතු හොද ඇමති ධුර ශ්රීලනිපයට ගෙන වැඩක් නැති ඇමති ධුර එජාපයට දුනහොත් පක්සයක් ලෙස තීන්දුවක් ගන්නා බවද මන්ත්රිවරයා කියා සිටියේය.