ශ්රිලනිප ඇමතිවරුන් පිරිසක් ඉල්ලා අස්වෙන්න සූදානම්.. ඒකාබද්දයට එක් නොවෙයි..
March 21, 2017 at 12:00 pm | lanka C news
ශ්රීලනිප ඇමතිවරුන් පිරිසක් සිය තනතුරු මන්ත්රිවරු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට සූදානම් වී සිටින බව වාර්තා වෙයි.
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා හමුවී මේ සම්බන්දයෙන් දැනුවත් කිරීමටද ඔවුන් බලාපොරොත්තු වෙයි.
කෙසේ වෙතත් මෙම පිරිස ඇමති ධුර හැර ගියද ඒකාබද්ද විපක්ෂය හා සම්බන්ධ නොවීමට තිරණය කර ඇති අතර පාර්ලිමේන්තුව තුල ශ්රිලනිප මන්ත්රිවරුන් ලෙස කටයුතු කිරීමටද තීරණය කර ඇත.
හවුල් ආණ්ඩුවේ වසර දෙකක ගිවිසුම් කාලය අවසන් වන අගෝස්තු 17 වැනි දින මෙම පිරිස තනතුරු අත්හරිනු ඇති බවද සදහන්ය.