ශ‍්‍රිලනිප ඇමතිවරුන් හයක් නෙරපනු.. එජාප මන්ත‍්‍රීන් 38ක් ජනපතිට, අගමැතිට ලිඛිතතව කියති..

April 5, 2018 at 3:50 pm | lanka C news
ශ‍්‍රිලනිප ඇමතිවරුන් හයක් නෙරපනු.. එජාප මන්ත‍්‍රීන් 38ක් ජනපතිට, අගමැතිට ලිඛිතතව කියති..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියොජනය කරමින් සිටින කැබිනට් ඇමතිවරුන් හය දෙනෙකු වහාම ධුරයන්ගෙන් ඉවත් කරන්නැයි එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් පිරිසක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත.

එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 38 දෙනෙකුගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාටද, කැබිනට් මණ්ඩලයටද පිටපත් සහිතව එම ඉල්ලීම ලිඛිතව සිදු කර ඇත.

එස්.බී. දිසානානයක, සුසිල් පේ‍්‍රම්ජයන්ත්, ජෝන් සෙනෙවිරත්න, අනුර ප‍්‍රියදර්ශණ යාපා, චන්දිම වීරක්කොඩි, දයාසිරි ජයේකර යන ඇමතිවරුන් එසේ ඉවත් කල යුතු යයි මන්ත‍්‍රී පිරිස ඉල්ලා තිබේ.

අදාල ඉල්ලීම සදහන් ලේඛණය මෙසේය.

12 views

6 Comments to “ශ‍්‍රිලනිප ඇමතිවරුන් හයක් නෙරපනු.. එජාප මන්ත‍්‍රීන් 38ක් ජනපතිට, අගමැතිට ලිඛිතතව කියති..”

  1. Dr Lakshman Fernando says:

    FROM THE HAND WRITING PUBLIC CAN UNDERSTAND THE EDUCATION OF THE CULPRITS.

  2. Asaranaya says:

    කපටි ආරක්ශක ජනාධිපති සහා කවුද බැන්කු ජොරා රානි අලයා තුරන් කරන්න ජොනි බට්ටකුගෙ සහය ලබමු.

  3. පොඩි එකා says:

    වරක් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡනපති රනිල්ව බේර ගත්ත හැටිත්… දෙවනුව තමන්ම පසුගිය පලාත් පාලන මැතිවරණයේදී රනිල්ගේ ආණ්ඩුව ඡනතාව ඉදිරියේ දැඩි ලෙස විවේචනය කරමින් පක්ෂ නායක ලෙස තම කණ්ඩායමට කෙලින් තීන්දුවක් ලබා නොදී කණ්ඩායම අන්දමන්ද කරමින් රනිල්ව නැවතත් බේරා හැටි රට ඉදිරියේ නිරාවරණය විය..

  4. Lapaya says:

    Oka matath ewapan ko foot note eka danna

  5. J H urumaya says:

    චන්ද යක් තියපුදාට ගෙදර යන්න ඉන්න UNP නඩය

  6. David Milli-banda says:

    Hora detuwan pannapiya.
    Apitath epa.

    Samaharu chande nodi athay maattu.

Main News