ශ්‍රිලනිප ඇමති පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීම ස්ථිරයි.. ජනාධිපතිට දන්වයි..
October 2, 2017 at 9:20 am | lanka C news
එජාප-ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් පිරිස එන මාසයේදී ස්ථිරවම ආණ්ඩුවෙන් ඉවත්වන්නේ යයි රාජ්‍යය ඇමති ටී.බී. ඒකනායක මහතා පවසයි.
ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන නිශ්චිත තීන්දුවක් මේ වන විටත් ගෙන ඇතත් එසේ ඉවත්වන කණඩායම් අතර සාකච්ඡා තව දුරටත් පැවැත්වෙන බවද ඇමතිවරයා සදහන් කරයි.
ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන මෙම ඇමතිවරුන් පිරිස ඉදිරි දින කිහිපයේදී අවසන් තීන්දුව ගැන ජනාධිපතිවරයා දැනුවත් කරන බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය.
okunta mase maruwela