ශ්‍රිලනිප ඇමති පිරිසක් ධුරය අතහැර විපක්ෂයට..?
March 20, 2017 at 3:25 am | lanka C news
අලූත් අවුරුද්දෙන් පසුව ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරුන් තිදෙනෙකු සිය ධුරයන්ගෙන් ඉල්ල අස්වී විපක්ෂයේ කටයුතු කිරීමට තීරණය කර ඇති බවට වාර්තා පල වෙමින් ඇත.
එසේම එජාප ශ්‍රිලනිප හවුල් ආණ්ඩු ගිවිසුම අවසන් වන අගෝස්තු 17න් පසුව තවත් ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත යයිද වාර්තාවන්හි දැක්වෙයි.
කෙසේ වෙතත් ඒකාබද්ද විපක්ෂයේ ප්රධානියෙකුගෙන් අප කල විමසීමකදී දැනට ඒ ගැන කිසිත් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටින බව පමණක් සදහන් කලේය.
Now life of this KAMBA HORA GOVERNMENT is only up to August. Be ready toget all crooks including Police roughs in to task
Katu lewkaala athi welada awjathaka ballanta ?
Please take Nima Siripala ,premjayath and delan perers
Thank you
Synthetic Sihina!!!
යයි… මහ මැතිවරණයක් තියෙන දාට ඉස්සරින්දාට….. එතකං ඔය එකෙක් හෙල්ලෙන්නේ නෑ…